පොඩි පහේ බොරු කියලා නෙමෙයි මුන් දින්නෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    මාත් අහු වුනා



    විජිත ඇමතිට මල පැනලා



    මේක දැම්මේ ආතල් එකට



    උඹට දෙවන ඉරෝසන් කියපුවා කලින් අහන්න තිබ්බේ 🤭 🤭 👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,736
    113
    ඕක නෙවෙයි හොදම එක. ලක්ෂ 12 vitz එක තමයි හොඳම එක