පොඩි ප්‍රශ්නයක් පොඩි කීවට පොඩිම නෑ

stoke

Member
Jun 3, 2017
7
0
0
පොඩි ප්‍රශ්නයක් පොඩි කීවට පොඩිම නෑ

:no::no::no::no:

විහිලුවට ගන්න එපා

(ලිංගික ගැටළුවක්)
මගේ ගොඩක් මිතුරන්ගේ නූල කැඩිලා(පෙර සම) තිබ්බට මගේ තාම එහෙම නෑ.

නමුත් හොදට ප්‍රාණවත් වෙනවා. සැලකිය යුතු ප්‍රමාණයකට තියනවා.

මම ලිංගික එක්වීමකට උත්සහ කරා. නමුත් හරියට කරගන්න බැරි වුනා. හේතුව නූල නොකැඩි තිබීමද/
නැත්නම් ලිහිසි කාරකයක් බාවිතා කරන්න ඕනිද?
නැත්නම් Doctor කෙනෙක්ට පෙන්නන්න වෙනවද?
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අත පාවිච්චි කරනවයි කියලා ඕක කඩෙන්න‍ෙ නෑ
    Hardcore කරන කොටලු කඩෙන්න‍ෙ
    ඒක නෙමෙයි උඹ කොහොමද දන්නෙ මිතුරන්ග‍ෙ නූල් කැඩිලා කියලා:lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අත පාවිච්චි කරනවයි කියලා ඕක කඩෙන්න‍ෙ නෑ
    Hardcore කරන කොටලු කඩෙන්න‍ෙ
    ඒක නෙමෙයි උඹ කොහොමද දන්නෙ මිතුරන්ග‍ෙ නූල් කැඩිලා කියලා:lol:
    :lol::lol::yes:;)
     
    stoke

    Member
    Jun 3, 2017
    7
    0
    0
    ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අත පාවිච්චි කරනවයි කියලා ඕක කඩෙන්න‍ෙ නෑ
    Hardcore කරන කොටලු කඩෙන්න‍ෙ
    ඒක නෙමෙයි උඹ කොහොමද දන්නෙ මිතුරන්ග‍ෙ නූල් කැඩිලා කියලා:lol:

    ඇයි බන් පන්තියේ උන් කැඩුන දවසට ඇවිත් කියනවනේ. :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    :no::no::no::no:

    විහිලුවට ගන්න එපා

    (ලිංගික ගැටළුවක්)
    මගේ ගොඩක් මිතුරන්ගේ නූල කැඩිලා(පෙර සම) තිබ්බට මගේ තාම එහෙම නෑ.

    නමුත් හොදට ප්‍රාණවත් වෙනවා. සැලකිය යුතු ප්‍රමාණයකට තියනවා.

    මම ලිංගික එක්වීමකට උත්සහ කරා. නමුත් හරියට කරගන්න බැරි වුනා. හේතුව නූල නොකැඩි තිබීමද/
    නැත්නම් ලිහිසි කාරකයක් බාවිතා කරන්න ඕනිද?
    නැත්නම් Doctor කෙනෙක්ට පෙන්නන්න වෙනවද?

    උඹට තියෙන්නේ නූලේ ප්‍රශ්නයක් නෙමේ පෙර සම වෙනයි නූල කැඩෙන එක වෙනයි. නූල කැඩෙන්න ඕන එකක් නෙමේ (frenulum) ඒක සෙක්ස් කරද්දී කැඩෙනවා නම් ඒක ලෙඩක්. (frenulum breve)

    උඹට තියෙන ලෙඩේ Phimosis ( පෙරසම සම්පූර්ණයෙන් පස්සට ඇදෙන්නෙ නැති එක)

    ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරල හදාගන්න පුළුවන් මාස 6-7 යයි.

    ඉස්පිරිතාලේ ගියොත් පෙර සම අයින් කරගන්න පුළුවන් (circumcision ) එතකොට ප්‍රශ්නෙ ඉවරයි. ඔහොම තියෙද්දී ශිෂ්ණය හරියට සුද්ධ කරගන්න බැරි හින්ද වෙන ලෙඩ හැදෙන්නත් පුළුවන් kidney infection පවා. ඒක හින්ද ඕන ඩොක්ටර් කෙනෙක් circumcise කරගන්න රෙකමන්ඩ් කරන්නෙ.

    බලෙන් නූල නම් කඩාගන්න යන්න එපා. ගෑණුන්ගේ hymen එක වගේ එකක් නෙමේ frenulum එක කියන්නෙ.
     
    stoke

    Member
    Jun 3, 2017
    7
    0
    0
    ඔක කැඩෙන්නම ඔන නැ
    බයනම් ඩොක්ට කෙනෙක් චැනල් කරලා බලපන්
    එක එක ගොඩ වෙදකම් කරන්නෙ නැතිව

    Thank you. හොද ජෙල් එකක් දන්නවද?
     
    stoke

    Member
    Jun 3, 2017
    7
    0
    0
    උඹට තියෙන්නේ නූලේ ප්‍රශ්නයක් නෙමේ පෙර සම වෙනයි නූල කැඩෙන එක වෙනයි. නූල කැඩෙන්න ඕන එකක් නෙමේ (frenulum) ඒක සෙක්ස් කරද්දී කැඩෙනවා නම් ඒක ලෙඩක්. (frenulum breve)

    උඹට තියෙන ලෙඩේ Phimosis ( පෙරසම සම්පූර්ණයෙන් පස්සට ඇදෙන්නෙ නැති එක)

    ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරල හදාගන්න පුළුවන් මාස 6-7 යයි.

    ඉස්පිරිතාලේ ගියොත් පෙර සම අයින් කරගන්න පුළුවන් (circumcision ) එතකොට ප්‍රශ්නෙ ඉවරයි. ඔහොම තියෙද්දී ශිෂ්ණය හරියට සුද්ධ කරගන්න බැරි හින්ද වෙන ලෙඩ හැදෙන්නත් පුළුවන් kidney infection පවා. ඒක හින්ද ඕන ඩොක්ටර් කෙනෙක් circumcise කරගන්න රෙකමන්ඩ් කරන්නෙ.

    බලෙන් නූල නම් කඩාගන්න යන්න එපා. ගෑණුන්ගේ hymen එක වගේ එකක් නෙමේ frenulum එක කියන්නෙ.

    මේ කේස් එක තමා. මොනවද Exercise? Operation කරන්න වෙනවද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මේ කේස් එක තමා. මොනවද Exercise?

    Phimosis Stretching exercises කියල ගූගල් කරල බලන්න. හැබැයි හැමෝටම ඕක හරියන්නෙත් නෑ. Circumcision එකට බය නම් ඉස්සෙල්ල ට්‍රයි කරල බැලුවට වරදක් නෑ