පොඩි ප්රශ්නයක් පොඩි කීවට පොඩිම නෑ

විහිලුවට ගන්න එපා
(ලිංගික ගැටළුවක්)
මගේ ගොඩක් මිතුරන්ගේ නූල කැඩිලා(පෙර සම) තිබ්බට මගේ තාම එහෙම නෑ.
නමුත් හොදට ප්රාණවත් වෙනවා. සැලකිය යුතු ප්රමාණයකට තියනවා.
මම ලිංගික එක්වීමකට උත්සහ කරා. නමුත් හරියට කරගන්න බැරි වුනා. හේතුව නූල නොකැඩි තිබීමද/
නැත්නම් ලිහිසි කාරකයක් බාවිතා කරන්න ඕනිද?
නැත්නම් Doctor කෙනෙක්ට පෙන්නන්න වෙනවද?