පොඩි ප්‍රශ්නයක්

පොඩි ප්‍රශ්නයක්

යාලුවනෙ පොඩි ප්‍රශ්නයක්, දන්නවනම් කියන්න,

A,BසහC ලෙස යන්ත්‍ර තුනක් තියෙනව
එ යන්ත්‍රවලින් එක වැඩක් කරන්න පිලිවෙලට
පැය 8ක්,10ක් සහ 12ක් යනවා,
මෙ යන්ත්‍ර 3ම එක විට ක්‍රියා කරලා මෙ වැඩෙ ඉක්මන් කරන්න හිතලා
මෙ යන්ත්‍ර සෙරම ක්‍රියත්මක කරනවා,
පැය 2කට පසු B යන්ත්‍රය ක්‍රියා විරහිත වෙනවා...
දැන් මෙ වැඩෙ ඉවර කරන්න කොපමන කාලයක් ගත වෙනවද?:nerd:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    සෑහෙන වෙලාවක් යනවා

    අර යන්ත්‍ර වල වැඩ කරන අයත් B එක හදන්න වෙහෙසෙනවා , උන්ගේ වැඩ පරක්කු වෙනවා , කියෝනවා , පොරටෝක් දෙනවා etc
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    FOI0G.png
     

    SLDJonline

    Member
    Nov 8, 2008
    11
    0
    0
    32
    Chilaw
    සෑහෙන වෙලාවක් යනවා

    අර යන්ත්‍ර වල වැඩ කරන අයත් B එක හදන්න වෙහෙසෙනවා , උන්ගේ වැඩ පරක්කු වෙනවා , කියෝනවා , පොරටෝක් දෙනවා etc

    Ela Talk Eka.