පොඩි ප්‍රශ්නයක්
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා . අපි දිනකදී ලිංගික සම්බන්දතා කිහිපයක් පවත්වනවා නම් එ හැම වතාවකදීම කෙල්ලට birth control pills ගන්න ඔනේද ?(birth control කරන්න අවශ්‍ය නම්)නැත්නම් දවසකට එක වතාවද ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

Mona peththada bang? Mithuri/Yasmin vage nam dawasata 1 tablet bonna one raata nindata kalin. Postinor nam fuck karala 72 hours athulatha(Emergency walata vitarai oka use karanna hoda ikmanata kidney narak wenava)
thanks machan mithuri thamai dawasata eka parak athi neda .

අ^^ ගහන්න මිතුරියක් ඉන්නවනම් හොදයි