පොඩි ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    පොඩි ප්‍රශ්නයක්

    ට්‍රාන්සිස්ටර් රත් වෙන්නෙ ඇයි ? (හීට් සින්ක් දාන්ඩ තරං)
    ඇතුලෙ ධාරාවන් ගමන් කරන්ඩ පහසු වෙන්ඩ, ට්‍රාන්සිස්ටරේ ලොකුවට හැදුවනං ඉවරයිනේ.. :confused:
    ලොකුවට කිව්වෙ පැකේජ් එක නෙමේ.. ඇතුලෙ පුංචි කොටස



    how-transistor-works.png
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුළු ලෝකෙම ට්‍රාන්සිස්ටරේ තව පොඩි කරන්න ට්‍රයි කරනකොට... උබ ලොකු කරන්න කතා කරනවා....:baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මුළු ලෝකෙම ට්‍රාන්සිස්ටරේ තව පොඩි කරන්න ට්‍රයි කරනකොට... උබ ලොකු කරන්න කතා කරනවා....:baffled: :baffled:

    ඔව්, ඒ වෙන පැත්තක්නෙ...
    මට මේක ගූගල් සර්ච් කරන්ඩ, ඉංග්‍රීසියෙන් හරියට වචන ටික දෙන්ඩ තේරෙන්නෙ නෑ.. :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඔය අහන්නේ ප්රෝසේසරේ තියන ට්‍රස්න්සිස්ටර් ගැන්නේ.?? එකේ ට්‍රාන්ස්සිස්ටර් බිලියන් ගානක් තියනවානෙ බන්... ඔය එක ට්‍රාන්සිස්ටරයක් හරි නැනෝ මීටරයක් හරි ලොකු උනොත්..කොම්පියුටරේ දාන්න කාමරේත් මදිවෙයි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඔය අහන්නේ ප්රෝසේසරේ තියන ට්‍රස්න්සිස්ටර් ගැන්නේ.?? එකේ ට්‍රාන්ස්සිස්ටර් බිලියන් ගානක් තියනවානෙ බන්... ඔය එක ට්‍රාන්සිස්ටර් නැනෝ මීටරයක් හරි ලොකු උනොත්..කොම්පියුටරේ දාන්න කාමරේත් මදිවෙයි...

    එහෙම නැත්තන් අපි ඔය එලෙක්ට්‍රොනික් වලදී පාවිච්චි කරන ත්රන්සිස්ටර් ගැනද අහන්නේ.??:confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    There are only two possibilities: too much base current or too much collector current

    ඉතිං ධාරාවට ඔරොත්තු දෙන ප්‍රමාණයට සෙමිකන්ඩක්ටර් වල ඝනකම වැඩි කළානං ඉවරයිනේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    උබ ඔය අහන්නේ ප්රෝසේසරේ තියන ට්‍රස්න්සිස්ටර් ගැන්නේ.?? එකේ ට්‍රාන්ස්සිස්ටර් බිලියන් ගානක් තියනවානෙ බන්... ඔය එක ට්‍රාන්සිස්ටර් නැනෝ මීටරයක් හරි ලොකු උනොත්..කොම්පියුටරේ දාන්න කාමරේත් මදිවෙයි...

    නෑ මචං.. තනි තනි ට්‍රාන්සිස්ටර් දාල හදන ටීවි ඈම්ප් වගේ එ්ව ගැන හිතුවෙ..