පොඩි ප්‍රශ්නයක්
ට්‍රාන්සිස්ටර් රත් වෙන්නෙ ඇයි ? (හීට් සින්ක් දාන්ඩ තරං)
ඇතුලෙ ධාරාවන් ගමන් කරන්ඩ පහසු වෙන්ඩ, ට්‍රාන්සිස්ටරේ ලොකුවට හැදුවනං ඉවරයිනේ..
ලොකුවට කිව්වෙ පැකේජ් එක නෙමේ.. ඇතුලෙ පුංචි කොටස

Last edited: