පොඩි ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පොඩි ප්‍රශ්නයක්

    ඔක්කොම මයිනො එක වගේනෙ, ඔක්කොම කාක්කො එක වගේනෙ, ඔක්කොම දෙමලිච්චො එක වගේනෙ, ඔක්කොම ලේන්නු එක වගේනෙ..
    එතකොට උං කොහොමද තමන්ගෙ කෑල්ලව හරියට හොයාගන්නෙ :confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම බැලුවොත් ඔක්කොම චීන්නුත් එක වගේනෙ...

    උන්ට උන්ගෙ වෙනස්කම් අදුරගන්න පුලුවන් බන්..

    සුවදෙ, කටහඩේ , පෙනුමෙ තියන වෙනස්කම් වලින්...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ee gollanta eka kaallak kiyala nee godak innawa :D ehema eka kenekwa witharak asraya karana kenek thama paraviya :yes:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    12743805_1567370606919196_5334082532424453169_n.jpg
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොහොමද ඕයි එක වගේ වෙන්නේ සමහර කපුටෝ පොයින්ට් එක තියනවා සමහරුන්ගේ කොන්ඩේ දිගයි සමහරුන්ගේ කොන්ඩේ සුදු වෙලා එක එකට වෙනස් නේ මටනම් මුහුන බලල කියන්න පුලුවන් මේ අහවල් කපුට කිය්ල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොහොමද ඕයි එක වගේ වෙන්නේ සමහර කපුටෝ පොයින්ට් එක තියනවා සමහරුන්ගේ කොන්ඩේ දිගයි සමහරුන්ගේ කොන්ඩේ සුදු වෙලා එක එකට වෙනස් නේ මටනම් මුහුන බලල කියන්න පුලුවන් මේ අහවල් කපුට කිය්ල

    :baffled: