ආධ්‍යාත්මික දේවල් විද්‍යාවට සම්බන්ධ කරගන්න එක මෝඩ වැඩක් උනත් මේවගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි ඒක කරන්න වෙනව. පොඩ්ඩක් හිතන්න කෙනෙක් පොහොසත් තැනකත් කෙනෙක් දුප්පත් තැනකත් තවකෙනෙක් තිරිසන් ලෝකෙත් ඉපදෙන්නෙ මොකද කියල. ඒ පිං පව් අනුව කියලනෙ අපි දන්නෙ. මම හිතන්නෙ මෙහෙමයි. පින පව කියන්නෙ අපේ මනසට, මනසේ ප්‍රභලත්වය ඇති කරන ශක්තිය. ඒ ශක්තිය අඩු වෙන්නෙත් වැඩි වෙන්නෙත් අපි අපේ ජීවිත කාලය තුල කරන පිං පව් අනුව. අපි විඥාණ ශක්තිය විදියට දකින්නෙ මේ ශක්තිය.අපි හොඳ දෙයක් කරල ලබන සතුට නිසා වගේම ඒ දෙයින් අනෙක් පුද්ගලයා අපි ගැන දක්වන සිතුවිල්ලත් අපේ ශක්තිය වැඩි වෙන්න හේතු වෙනව. ඒකෙ අනිත් පැත්ත ඉතින් අපි පවක් කලොත් වෙනව. ශක්තිය අඩු වෙනව. අපි යම් උපතක් ලබන්නනම් මව් කුසක කලලයකට පණ දෙන්න ඕන වෙනව. එක එක කලළයන් පණ ගැන්වීමට අවශ්‍ය විඥාණ ශක්තිය වෙනස්. ඒකට සමපාත වෙන විඥාණයක් ඒ ඒ කලලෙට පණ දෙනව. පොහොසත් වගේම සතුටින් ඉන්න පවුලක මවකගෙ කළලයක් පැන ගන්වන්න වැඩි ශක්තියක් ඕනෙ වීදි මවකගේ කළලයකට වඩා. ඒ නිසා පිං වැඩියෙන් කල අයකුගේ ශක්තිය වෙඩි නිසා ඒ ශක්තිය සමපාත වෙන තෙනක ඒ කියන්නෙ පොහොසත් සතුටින් ඉන්න තැනක උපදිනව. "චේතනා හන් භික්කවේ කම්මන් වදාමී" කියන්නෙ අපි කරන පව පින මනසට බලපානව. ඒකෙ ශක්තියට බලපානව.
ඩේටබේස්එක අයින් කරාම ආය මොනවකරත් පවක් පිනක් රෙකෝඩ් වෙන්නෙ නෑ, මැරුණට පස්සෙ එහෙම ඩේටබේස්එක නෑ කියල එක්සේප්ෂන් එකක් ආවොත් කෙලින්ම ස්වර්ගෙට යන්නයි කෝඩ් එක ලියල තියෙන්නෙ.




