උඹල ඔයවගේ කොම්පියුටර් ජිල්මාට් දාල හොරෙන් දිව්යලෝකෙ රිංගන්න හදන බව අල්ල දන්න නිසා තමයි, පින් පව් රෙකොර්ඩ් කරන්න සිස්ටම් එකක් දාන්නෙ නැතුව පොත් වල මැනුවල් එන්ට්රීස් දාන විදියට හදල තියෙන්නෙ. මෑන් ඒකට වෙනම ස්ටාෆ් එකකුත් මේන්ටේන් කරනව. බොරුනම් කසීන් නානගෙන් අහල බලපන්.