පොඩි ප්‍රශ්නයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝකටත් කියල කෝණ කපල දාන එක හොදයි... බැරි වෙලාවත් ඕක ඇත්ත උනොත්...:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල ඔයවගේ කොම්පියුටර් ජිල්මාට් දාල හොරෙන් දිව්‍යලෝකෙ රිංගන්න හදන බව අල්ල දන්න නිසා තමයි, පින් පව් රෙකොර්ඩ් කරන්න සිස්ටම් එකක් දාන්නෙ නැතුව පොත් වල මැනුවල් එන්ට්‍රීස් දාන විදියට හදල තියෙන්නෙ. මෑන් ඒකට වෙනම ස්ටාෆ් එකකුත් මේන්ටේන් කරනව. බොරුනම් කසීන් නානගෙන් අහල බලපන්.

    හප්පා.... ඔච්චර databse එකක් මැනුවලි මෙඉන්ටෙන් කරන්න ඉතින් පට්ට ගේමක් දෙන්න ඕන නෙ...
    මම හිතන්නේ මෙහෙමයි වෙන්න ඇත්තේ... අල්ලා මුලින් plan කරන්න ඉන්න ඇති මැනුවල් databse එකක් පාවිච්චි කරලා කට්ටියට ගැනු 72 දෙනවද නැත්තන් ඇපයේ දානවද කියල තිරනේ ගන්න .පස්සේ තේරෙන්න ඇති වැඩේ feasible නැති නිසා කෝණ චෙක් කරල තිරනේ ගන්න...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    umba ehema kiyanne umba buddhagame hindane.. eth wena agamaka inna kenek ara angle eken baluwoth unta ehema hithena eka sadaranai neda?

    වෙනත් ආගමක් අදහන කෙනෙක්ට තවත් ආගමක් ගැන යමක් හිතෙනවා නම් එයා කරන්න ඕන ඒ දෙවනි ආගම ගැන කියවලා බලන එක. කියවලා බලලා, කෙනෙක්ගෙන් අහලා දැනගන්න එක. එහෙම නැතිව ඒ ආගම ගැන තමන්ගෙ ඔලුවට එන දේවල් ඇත්ත කියලා හිතන එක නෙවෙයි. මොකද ඕන දේක මූලික කන්සෙප්ට් ගැන දන්නෙ නැතිව ඒක විස්තර කරන්න ගියාම හරි නිගමනය කරන්න ගියාම හරි වරදින්නෙ තමන්ටමයි.