පොඩි ප්‍රශ්නයක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අර අලුත් අවුරුද්ද දවසට wish කරනවා වගේ වෙසක් දවසේ "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියනවද:rolleyes2:
    උදේ නැගිටලා එනකොටම අපේ සීයා ඔන්න ඔහොම කිව්වා
    මං confuse වුණා:rofl:

    අපේ තාත්තටත් ඕක උදේ පාන්දර කියලා, තාත්තා බැනලා බන්:cry:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    95884304_146813470221423_6724728031622987776_n.jpg

    මේ සැරේ එක කුඩුවයි හැදුවේ
     
    • Haha
    Reactions: avjayarathne

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර අලුත් අවුරුද්ද දවසට wish කරනවා වගේ වෙසක් දවසේ "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියනවද:rolleyes2:
    උදේ නැගිටලා එනකොටම අපේ සීයා ඔන්න ඔහොම කිව්වා
    මං confuse වුණා:rofl:

    අපේ තාත්තටත් ඕක උදේ පාන්දර කියලා, තාත්තා බැනලා බන්:cry:
    අපේ නැන්දගේ දුවත් අද ඔහොම msg එකක් දාල තිබ්බා😁 මාත් confuse වුණා හැබැයි 😅
     
    • Haha
    Reactions: avjayarathne

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    වෙච්ච හදිසි පක්ෂ මාරුවත් එක්ක සීය පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඇත්තෙ. ගණන් ගන්න එපා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වෙච්ච හදිසි පක්ෂ මාරුවත් එක්ක සීය පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඇත්තෙ. ගණන් ගන්න එපා
    නෑ නෑ එයා නෙමෙයි, මේ අනිත් සීයා
    මේ සීයා ඩයි හාඩ් ටොයියෙක්

    බයි සීයා සිල් ගන්න ගියා
     
    • Haha
    Reactions: ERROR40