අර අලුත් අවුරුද්ද දවසට wish කරනවා වගේ වෙසක් දවසේ "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියනවද
උදේ නැගිටලා එනකොටම අපේ සීයා ඔන්න ඔහොම කිව්වා
මං confuse වුණා
අපේ තාත්තටත් ඕක උදේ පාන්දර කියලා, තාත්තා බැනලා බන්