මේකයි කෙස් එක. මම ස්මාට් වොච් එකක් ඕඩර් කරා. අනික මෙකෙ දාලා තියෙන්නේ ස්මාට් පෝන් වොච් කියලා
එකේ ටොටල් ප්‍රයිස් එක $291 $15 ශිපින්ග් එක්කම. මට ඔය ඕඩර් එකක ඩිස්කවුන්ට් එකක් හම්බුනා එතකොට ගාන $141 යි. දැන් ප්‍රශ්නෙ තමයි DHL එකේන් සේරම මගෙන් Invoice, TRCSL Clearance document, Payment proof සේරම අරගෙනත් මේක $291 ට ටැක්ස් ගහලා තියෙන්නෙ. TRCSL එකට යැව්වෙත් $141 invoice එකම තමයි. දැන් මේක හරි නම් වෙන්ඩ ඕන $141 ට ටැක්ස් එක ගහන එක නෙවෙයිද? $291 ට ටැක්ස් එක ගහනවා නම් මගෙන් ඉන්වොයිස් ඉල්ලනේ එකේ කිසි තෙරුමක් නැ නෙ.
මුලින් පැල් වැට් සම්බන්දව ප්‍රශ්නයක් තිබ්බ ඒක මන් මේ ත්‍රෙඩ් එකෙන් ක්ලියර් කරගත්තා රේට් හරි. - https://elakiri.com/threads/pal-vat.2093521/#post-28630585
එකේ ටොටල් ප්‍රයිස් එක $291 $15 ශිපින්ග් එක්කම. මට ඔය ඕඩර් එකක ඩිස්කවුන්ට් එකක් හම්බුනා එතකොට ගාන $141 යි. දැන් ප්‍රශ්නෙ තමයි DHL එකේන් සේරම මගෙන් Invoice, TRCSL Clearance document, Payment proof සේරම අරගෙනත් මේක $291 ට ටැක්ස් ගහලා තියෙන්නෙ. TRCSL එකට යැව්වෙත් $141 invoice එකම තමයි. දැන් මේක හරි නම් වෙන්ඩ ඕන $141 ට ටැක්ස් එක ගහන එක නෙවෙයිද? $291 ට ටැක්ස් එක ගහනවා නම් මගෙන් ඉන්වොයිස් ඉල්ලනේ එකේ කිසි තෙරුමක් නැ නෙ. මුලින් පැල් වැට් සම්බන්දව ප්‍රශ්නයක් තිබ්බ ඒක මන් මේ ත්‍රෙඩ් එකෙන් ක්ලියර් කරගත්තා රේට් හරි. - https://elakiri.com/threads/pal-vat.2093521/#post-28630585
මේක තමයි ක්ලියරන්ස් ඩොක් එක
අනික බන් මුන් LKR රෙට් දාලා තියෙන්නෙ 369 කන්වර්ට් රේට් එකට වඩා වැඩි ගානක් නෙ. සබ්ජෙල්ක්ට් එක දන්න උදවිය පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.
Last edited: