Questions පොඩි ප්‍රශ්නයක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    මේකයි කෙස් එක. මම ස්මාට් වොච් එකක් ඕඩර් කරා. අනික මෙකෙ දාලා තියෙන්නේ ස්මාට් පෝන් වොච් කියලා :angry: එකේ ටොටල් ප්‍රයිස් එක $291 $15 ශිපින්ග් එක්කම. මට ඔය ඕඩර් එකක ඩිස්කවුන්ට් එකක් හම්බුනා එතකොට ගාන $141 යි. දැන් ප්‍රශ්නෙ තමයි DHL එකේන් සේරම මගෙන් Invoice, TRCSL Clearance document, Payment proof සේරම අරගෙනත් මේක $291 ට ටැක්ස් ගහලා තියෙන්නෙ. TRCSL එකට යැව්වෙත් $141 invoice එකම තමයි. දැන් මේක හරි නම් වෙන්ඩ ඕන $141 ට ටැක්ස් එක ගහන එක නෙවෙයිද? $291 ට ටැක්ස් එක ගහනවා නම් මගෙන් ඉන්වොයිස් ඉල්ලනේ එකේ කිසි තෙරුමක් නැ නෙ.

    මුලින් පැල් වැට් සම්බන්දව ප්‍රශ්නයක් තිබ්බ ඒක මන් මේ ත්‍රෙඩ් එකෙන් ක්ලියර් කරගත්තා රේට් හරි. - https://elakiri.com/threads/pal-vat.2093521/#post-28630585

    මේක තමයි ක්ලියරන්ස් ඩොක් එක

    Ll469Iw.jpg

    අනික බන් මුන් LKR රෙට් දාලා තියෙන්නෙ 369 කන්වර්ට් රේට් එකට වඩා වැඩි ගානක් නෙ. සබ්ජෙල්ක්ට් එක දන්න උදවිය පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: Kalegana and kinkon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    ඔක උබ ඩිරෙක්ට් ඔඩර් කරපු එකක් ද? ( Shipping Forward නැතුව ) එහෙමනම් මුන් හිතන්න ඇති උබ උන්ට කියල අඩු ඉන්වොයිස් එකක් දගෙන කියල.

    මම Ebay එකෙන් iMac දැම්මා එකක්. ප්‍රෙස්ටො එකට ආවම ඉන්වොයිස් එක එක 170$ වගේ අඩු කරල දැම්මා. එතකොට ප්‍රෙස්ටො එකෙ උන් ebay එකෙන් ආපු invoice එක ගලවලා උන්ගෙ එකක් අලවල තිබුනෙ. එතකොට මාට්ටු වෙන්නෙ නැ

    ටැක්ස් එක 8300 යි. කස්ටම් එක උන් Conversion Rate එක 370 දාල තිබුනෙ.

    මෙතන උබට එක්කො වරද්දල දාල තියෙන්නෙ. එක්කො කස්ටම් පොන්නයොන්ගෙ කැ$ වැඩක්. ඔක වෙනස් කරගන්න නම් බැරි වෙයි කියල තමඉ හිතන්නෙ .
     
    • Like
    Reactions: JohnSnow

    direct newei. ebay දැම්මේ.. ම්ට හිතෙන්නෙ මේක DHL කාරයොන්ගේ කැරි වැඩක් කියලා. මෙක අයේ රිවස් කරන්න බැරුව ඇතිනෙ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    ow DHL eken thamai invoice eka denne arunta.
    balamuko mko wenne kiyala. presto tama weda da bn? man kalin genwae presto. go pro ekak genallath mechra tax ekak awe ne bn. apin dena invoice ekata ganata clear karala ewanwa. me DHL un nam hariyanema ne
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    presto eken original invoice eka galawala unge invoice ekak gahanne. ow thama wada bn,
    උන් කොල් කරලා කියනවා ශිප්මන්ට් එකෙ ටැක්ස් ගහන්නෙ සෙලර්ගෙ ඉන්වොයිස් එකටලු.. මුන්ට දැන් රිවස් කරන්න බැරි නිසා මෙහෙම කියනවා වගෙ මං හිතන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.customs.gov.lk/exchange-rates/

    මෙකෙ තියෙන කරන්සි එක්ස්චෙන්ජ් ‍රේට් එකට තමා බන් උන් ඔය ගාන හදන්නෙ.

    ඔකට උබ ගේව්ව ගාන $141ක් උනාට , එද්දී අර ඩිස්ක්වුන්ට් ගාන දාල නැතිව තමා උබට එහෙන් ඉන්වොයිස් එක එවලා තියෙන්නෙ එකයි.

    උබට ඔන නම් ඔය සල්ලි ගන්න පුලුවන්. උබ ඔකට ගෙව්වේ ලංකාවේ බැංකුවකින් ද? රට එකක් නම් ගන්න බෑ
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    https://www.customs.gov.lk/exchange-rates/

    මෙකෙ තියෙන කරන්සි එක්ස්චෙන්ජ් ‍රේට් එකට තමා බන් උන් ඔය ගාන හදන්නෙ.

    ඔකට උබ ගේව්ව ගාන $141ක් උනාට , එද්දී අර ඩිස්ක්වුන්ට් ගාන දාල නැතිව තමා උබට එහෙන් ඉන්වොයිස් එක එවලා තියෙන්නෙ එකයි.

    උබට ඔන නම් ඔය සල්ලි ගන්න පුලුවන්. උබ ඔකට ගෙව්වේ ලංකාවේ බැංකුවකින් ද? රට එකක් නම් ගන්න බෑ
    paypal wallet balance eken ban gewwe. unta eke payment proof yewwa. lankawe card bank account ekka kisi sambandayak ne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    paypal wallet balance eken ban gewwe. unta eke payment proof yewwa. lankawe card bank account ekka kisi sambandayak ne

    එහෙනම් ඉතිං බෑ බන්. මට ඔහොම සින් එකක් වෙලා DHL එකෙන් ලංකාවෙ බැංකුවේ මැනෙජර්ට කියලා අක්ව්න්ට් එකෙන් කැපුන ගාන ඒ ගානමයි කියලා ලෙටර් එකක් ඉල්ලුවා වැඩි පුර ගාන refund කරන්න. ඔක ගන්න බෑ බන්