පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම් II

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම් II

මතක ඇතිනේ මම පොඩි ප්‍රශ්න ටිකක් ඇහුවා .
කට්ටිය ඒවාට උත්තර දුන්නා. තැන්ක්ස්. එකේ ප්‍රශ්න බල බලා උත්තර දෙන එක ටිකක් අමාරුයි නේ
ඉතින් මම Google Form එකක දැම්මා . :yes::yes:

https://docs.google.com/forms/d/1C88YD_t_xknaQGi5XDs90Z-t_8KPVxtQIwhRVzrKEGs/viewform?usp=send_form

HQObk8f.png

කලින් ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?p=19128876
:rolleyes::rolleyes::rolleyes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් ඈ සිඞ්හලු :dull: :dull:
මූ ගූගල් ෆෝම් එකක් දාල තියෙන්නෙ අරකෙ ප්‍රශ්න බල බල උඹලට උත්තර දෙන්න අමාරු නිසාමයි නැතුව මං එහෙම දාන්න කිව්ව හින්ද එහෙම නෙමේ ඈ :baffled: :baffled:
කවුරු හරි එහෙම කියනවනං මේ ඒක ප්‍රතික්ශේප කරනව :dull: :dull:
 
අඩෝ තෝ කොහොමද කොටු තුනක් ගත්තේ

උබ ගැන කිව්වෙ නැති එකට රිදුන ද

ඕකෙන් අපේ ඊ මෙල් එකත් මූට යනව ද බන්
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Podi Silva - පොඩි සිල්වා;19140585 said:
අඩෝ තෝ කොහොමද කොටු තුනක් ගත්තේ

උබ ගැන කිව්වෙ නැති එකට රිදුන ද

ඕකෙන් අපේ ඊ මෙල් එකත් මූට යනව ද බන්
public දැම්මේ යකෝ..
Anyone on the internet can find and answer :eek:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඔව් ඈ සිඞ්හලු :dull: :dull:
මූ ගූගල් ෆෝම් එකක් දාල තියෙන්නෙ අරකෙ ප්‍රශ්න බල බල උඹලට උත්තර දෙන්න අමාරු නිසාමයි නැතුව මං එහෙම දාන්න කිව්ව හින්ද එහෙම නෙමේ ඈ :baffled: :baffled:
කවුරු හරි එහෙම කියනවනං මේ ඒක ප්‍රතික්ශේප කරනව :dull: :dull:
අර ටැග් එක නිසා නේද උබ මෙහෙම කිව්වේ.. ;)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;19140585 said:
අඩෝ තෝ කොහොමද කොටු තුනක් ගත්තේ

උබ ගැන කිව්වෙ නැති එකට රිදුන ද

ඕකෙන් අපේ ඊ මෙල් එකත් මූට යනව ද බන්

ඔව් ඔව් යනව :dull::dull:
උඹල දීපු උත්තරත් යනව උඹල හිතන විදිහ ඇනලයිස් කල්ල බටහිර අධිරාජ්‍යයවාදියො එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයක් නිර්මාණය කරන්න හදන්නෙ :baffled: :baffled:

අර ටැග් එක නිසා නේද උබ මෙහෙම කිව්වේ.. ;)

මොන ටැග් එකද? :eek: :eek: