1. උබ බොනවද ? නෑ
2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්. දැන් වයිෆ්
3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්
4. කොළ ද නිල් ද රතු ද ? එකක්වත් නෑ
5. ගංජා ගහනවද? නෑ
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නෑ
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නෑ
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව්
11. කාර් ගණන් ගිය එක හොදද ? නෑ
12. අලුත් ආණ්ඩුවට කැමතිද ? ටිකක් අකමැතී
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? හාලෝ සී.ඊ
16. GN, pulsar , fz මොකටද කැමති ? FZ
17. windows , mac , linux මොකටද කැමති ? Windows
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? නෑ
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නෑ
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ඇරෝ
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? නෑ
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නෑ
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? නෑ
(අම්මගෙන් වෙන් කරලා)
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?හදන්න
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? දෙකම
31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android
32. fb , twitter , g+ මොකටද කැමති ? Fb
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නෑ
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
35. firefox, chrome, edge මොකටද කැමති ? Chrome
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? කෙල්ලට
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ්
39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු පාටට
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දෙකටම

(

. so danata car ekata