පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වෝල් එකෙන් එහා එහෙම උනත්, ලඞ්කාවෙ එහෙම වෙන්නේ නෑ.....:baffled:
අපේ මැරිච්ච අය....නැගිටින්නේ
නෑ.....:baffled::P

ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවනෙ නොපෙනෙන බලවේග තියෙනව කියල :dull: :dull:
අනික නොපෙනෙන බලවේග බොරු නම් කොහොමද ෆ්‍රෝඩෝ මෝඩෝර් වල ගිණිකන්දට මුද්ද දාපු ගමං සවුරෝන්ගෙ ආමි එක පොලොව පලාගෙන ගිලාබැස්සෙ ? :dull: :dull:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවනෙ නොපෙනෙන බලවේග තියෙනව කියල :dull: :dull:
    අනික නොපෙනෙන බලවේග බොරු නම් කොහොමද ෆ්‍රෝඩෝ මෝඩෝර් වල ගිණිකන්දට මුද්ද දාපු ගමං සවුරෝන්ගෙ ආමි එක පොලොව පලාගෙන ගිලාබැස්සෙ ? :dull: :dull:

    තොට නම් මොලේ හොඳ නැද්ද කොහෙද? තොට ලෝඩ් ඔෆ්ද රිංග්ස් සහ GoT බලපන් කියලා ගෙනත් දුන්න හාල්පාරුවගේ නම කියපන් පොඩ්ඩක් හොයන් ගිහින් මන්නියෙන් කොටන්න. :growl::growl::growl::growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ශා ලංකාවේ උන් හරි දියුණුයිනේ කෙල්ලගේ virginity එක වැඩක් ඇත්තෙම නෑලු.හිතට එකඟව කියනවද නැත්නම් මේකේ ගැලවෙන්න කියනවද මන්දා. මම දන්න තරමින් ඕක හොයන්නේ නෑ කියන උන්ම තමයි ඔක්කොටම කලියෙන් බැඳලා ගිහින් කෙල්ලගේ පුකට යටින් සුදු රෙද්ද එලන්නේ. :lol:

    ඔන්න මම නම් එහෙම දාල නැහැ...:P:P ඔය හොයන්නේ නැහැ කියන උන්ගේ යටි හිතට තට්ටු කරලා අහන්න ඕනේ බන්...ගොඩක් උන් පොෂ් වෙන්න ඔහොම කියන්නේ..උන් තමයි ඔක්කොටම කලින් හොයන්නේ උබ කිව්වත් වගේ...:rofl::rofl:

    මම නම් කෙල්ලගේ වරිජිනිටි එක අනිවාර්යෙන් බලනවා...එත් එහෙම නැහැ කියල දන්නවනම්, සාදාරන හේතුවක් මත එහෙම උනානම් සිරාවට එක බලන්නේ නැහැ..නැති දෙයක් බලල වැඩක් නැහැනේ :rofl:...එත් පිරිසිදුයි කියන කෙල්ලෙක්ගෙ එහෙම නැත්තම් ඒ කියන්නේ එතන කොස්සක් නේ..වංචාවක් වගේ...:baffled:

    එත් ඉතින් කන්‍යාභාවය කියන්නේ හම කෑල්ලක් ම විතරක් නෙමෙයි නේ...එක ඕක හම් කෑල්ලෙන් මනින්න බැහැ...ඕක යස අගේට තියාන වටේ යන උනුත් ඉන්නවා..ඕක උපතින්ම හෝ වෙන හේතුවකින් (කොල්ලෙක් එක්ක ඉදල හරි ), ඕක නැතුව පිරිසිදුවට ජීවත් වෙන උනුත් ඉන්නවා..:dull:

    වටින්නේ චරිතය මිසක් ලේ යන එක නෙමෙයි...ලේ ගියත් වැඩක් නැහැ චරිතේ අවුල් නම්...:dull::dull::no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :P:P

    භූත ආත්ම කියල දෙයක් නම් තියෙනවා කියල මම විස්වාස කරනවා අනිවාර්යෙන්...අපි අවට අපේ ඇසට නොපෙනෙන ජීවින් ඉන්න පුළුවන්...

    ක්ෂුද්‍ර ජීවින් අපිට නිකන් බැලුවට පෙන්නේ නැහැ...නමුත් අපිට microscope වගේ උපකරණයක් මාර්ගයෙන් උන්ව බලන්න පුළුවන්..මේ කියන භූත ආත්ම බලන්න පුළුවන් උපකරණයක් නැති නිසා අපි දන්නේ නැහැ ඉතින්...අපි දන්නේ නැහැ කියල එහෙම දේවල් පවතින්නේ නැහැ කියල කියන්න බැහැනේ..

    උබේ අදහස කියපන් මේ ගැන..:dull:

    වරෙන් ඕනෙම සොහොන් පිට්ටනියකට මාත් එක්කලා ඇති එකෙක් නැ බන්
    ඕවා සේරම ලංකාවේ ගොන්නුන්ට කන්න පෙන්නන තණකොළ විතරයි
    දවස් 2 පිට්ටනියට ගියා අරක්කුත් බ්ව්වා මසුත් කෑවා මේ ඉන්නේ බන් හොදට
    ඔය පිස්සු මගුල් විශ්වාස කරපු නිසා තමයි මහින්ද මහතාට 9 වෙනිදා කෙල වුනේ :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවනෙ නොපෙනෙන බලවේග තියෙනව කියල :dull: :dull:
    අනික නොපෙනෙන බලවේග බොරු නම් කොහොමද ෆ්‍රෝඩෝ මෝඩෝර් වල ගිණිකන්දට මුද්ද දාපු ගමං සවුරෝන්ගෙ ආමි එක පොලොව පලාගෙන ගිලාබැස්සෙ ? :dull: :dull:

    එකත් හරි සිරාවට...ප්‍රෝඩෝ අපිට හෙන ප්‍රෝඩාවක් කරා වෙන්න බැරිද? :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න මම නම් එහෙම දාල නැහැ...:P:P ඔය හොයන්නේ නැහැ කියන උන්ගේ යටි හිතට තට්ටු කරලා අහන්න ඕනේ බන්...ගොඩක් උන් පොෂ් වෙන්න ඔහොම කියන්නේ..උන් තමයි ඔක්කොටම කලින් හොයන්නේ උබ කිව්වත් වගේ...:rofl::rofl:

    මම නම් කෙල්ලගේ වරිජිනිටි එක අනිවාර්යෙන් බලනවා...එත් එහෙම නැහැ කියල දන්නවනම්, සාදාරන හේතුවක් මත එහෙම උනානම් සිරාවට එක බලන්නේ නැහැ..නැති දෙයක් බලල වැඩක් නැහැනේ :rofl:...එත් පිරිසිදුයි කියන කෙල්ලෙක්ගෙ එහෙම නැත්තම් ඒ කියන්නේ එතන කොස්සක් නේ..වංචාවක් වගේ...:baffled:

    එත් ඉතින් කන්‍යාභාවය කියන්නේ හම කෑල්ලක් ම විතරක් නෙමෙයි නේ...එක ඕක හම් කෑල්ලෙන් මනින්න බැහැ...ඕක යස අගේට තියාන වටේ යන උනුත් ඉන්නවා..ඕක උපතින්ම හෝ වෙන හේතුවකින් (කොල්ලෙක් එක්ක ඉදල හරි ), ඕක නැතුව පිරිසිදුවට ජීවත් වෙන උනුත් ඉන්නවා..:dull:

    වටින්නේ චරිතය මිසක් ලේ යන එක නෙමෙයි...ලේ ගියත් වැඩක් නැහැ චරිතේ අවුල් නම්...:dull::dull::no:

    මෙහෙමයි පෙට්ටිය හොඳට තියාගෙන පස්සට කරගන්න උනුත් ඉන්නවා, ගල් කපා ගන්න උනුත් ඉන්නවා. ඒ උනාට මේකේ බලන්නේ නෑ කිය කියා පොෂ් වෙන්න දඟලන උන් තමා කසාදෙට කලින් ඕක හරියට මිම්මට හොයන්නේ. මොකද ඔහොම කියන්නේ ගොඩක් වෙලාවට වත්ත වටේ වේ# කමේ ගිය උන්. උන් දන්නවා උන් වගේම කැඩිච්ච එකියක් මොන මොන කරණම් ගහලා තියෙද කියලා. ඒ නිසා ඕකුන් ඔය කිව්වට අනිවා හොයනවා. තව එකක් ඕක ගහන දවසක කැඩිලා ලේ නොගියොත් මුලු ජීවිත කාලෙම ඕක හිතේ තියෙනවා. අන්තිමට වලියක් ගියත් ඇදෙනේ ඕක. මමත් බලනවා. මොකද අවුරුදු 26 ක් වෙලත් මම කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා නැති නිසා සහ කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නැති නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ මං විතරද කෙල්ලගේ කන්‍යාභාවය ඕනි කියලා තියෙන්නේ.

    බොරු පොයිය බං. සෝබනේට ඔව්වා විකාරලු. ඒ උනාට හනිමුන් ගිහින් ඉස්සෙල්ලම සුදු රෙද්ද පුකටත් යටින් එලන්නේ ඔහොම බලන්නේ නෑ කියන උන්ම තමයි. :lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භූත ආත්ම කියල දෙයක් නම් තියෙනවා කියල මම විස්වාස කරනවා අනිවාර්යෙන්...අපි අවට අපේ ඇසට නොපෙනෙන ජීවින් ඉන්න පුළුවන්...

    ක්ෂුද්‍ර ජීවින් අපිට නිකන් බැලුවට පෙන්නේ නැහැ...නමුත් අපිට microscope වගේ උපකරණයක් මාර්ගයෙන් උන්ව බලන්න පුළුවන්..මේ කියන භූත ආත්ම බලන්න පුළුවන් උපකරණයක් නැති නිසා අපි දන්නේ නැහැ ඉතින්...අපි දන්නේ නැහැ කියල එහෙම දේවල් පවතින්නේ නැහැ කියල කියන්න බැහැනේ..

    උබේ අදහස කියපන් මේ ගැන..:dull:

    මෙහෙමයි .. මේ ලෝකේ නොපෙනෙන දේවල් නං කොච්චර ඇද්ද .. දෙවියෝ යක්කු ප්‍රේතයෝ භූතයෝ ඉන්නවා ඇති .. මම නෑ කියන්නේ නෑ .. එහෙම හිටියට , මම හැමදාම කියන්නේ මේකයි ..

    මිනිසා කියන්නේ යන්ත්‍රයක් , ඒ යන්තරේට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා .. ඒ සීමාවට අහුවෙන දේවල් එක්ක විතරයි ඒ යන්තරේට ගනුදෙනු කරන්න පුළුවන් .. මිනිහ කියන යන්තරේට ඇස , කන , නාසය , දිව , ශරීරයෙන් ලැබෙන data ටික විතරයි ඔය මොන මගුල කරන්නත් තියෙන්නේ .. ඉතින් මිනිහට වැදගත් වෙන්නේ ලැබෙන data නෙවෙයි .. ඒ data ටික අපේ මනසින් ප්‍රෝසෙස් කරගන්න විදිහ .. :)

    මගේ අදහස නේ ඇහුවේ , මිනිහ , එහෙම නැත්තන් මිනිස් මොලය කියන කොටස පාවිච්චි කරන සත්වයාට හොල්මන් , ප්‍රේතයෝ , භූතයෝ එක්ක ගණුදෙනු කරන්න බෑ , ඒකට මාර්ගයක් නෑ .. එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙත් නෑ :) කාට හරි එකෙක්ට හොල්මනක් වැහුනා කියල මට අහන්න ලැබුනොත් මට ගොඩක් වෙලාවට ඒ වැහිච්ච එකාගේ පසුබිම් කතාව අහපු ගමන් ම දන්නා දැනුමත් එක්ක හිතල බැලුවම මට තේරෙනවා මුට තියෙන්නේ මානසික රෝගයක් .. එහෙම නැත්තන් වෙනත් ප්‍රශ්නයක් කියල .. ඉතින් ඇත්තටම මමත් හරි අසාවෙන් ඉන්නේ භූතයෙක් හොල්මනක් දැකගන්න , තාම හම්බුනේ නං නෑ :sorry: අනික මං දන්නවා කවදාවත් මට හම්බවෙන්නෙත් නෑ .. :dull:

    P.S : සිත දියුණු කරලා ආධ්‍යාත්මික ශක්තිය උපකරණයක් හැටියට පාවිච්චි කරන කෙනෙක්ගේ තත්වය මට වඩා වෙනස් වෙන්න පුළුවන් .. එත් එහෙම එකෙක් හොයා ගන්න එක තමා අමාරු :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි පෙට්ටිය හොඳට තියාගෙන පස්සට කරගන්න උනුත් ඉන්නවා, ගල් කපා ගන්න උනුත් ඉන්නවා. ඒ උනාට මේකේ බලන්නේ නෑ කිය කියා පොෂ් වෙන්න දඟලන උන් තමා කසාදෙට කලින් ඕක හරියට මිම්මට හොයන්නේ. මොකද ඔහොම කියන්නේ ගොඩක් වෙලාවට වත්ත වටේ වේ# කමේ ගිය උන්. උන් දන්නවා උන් වගේම කැඩිච්ච එකියක් මොන මොන කරණම් ගහලා තියෙද කියලා. ඒ නිසා ඕකුන් ඔය කිව්වට අනිවා හොයනවා. තව එකක් ඕක ගහන දවසක කැඩිලා ලේ නොගියොත් මුලු ජීවිත කාලෙම ඕක හිතේ තියෙනවා. අන්තිමට වලියක් ගියත් ඇදෙනේ ඕක. මමත් බලනවා. මොකද අවුරුදු 26 ක් වෙලත් මම කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා නැති නිසා සහ කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා නැති නිසා.

    100% ක් ඇත්ත බන්.ඕවා හිතේ තියාගෙන පැහැව පැහැව ඉන්නවට වඩා හොඳයි ඕක බලන එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19136532 said:
    වරෙන් ඕනෙම සොහොන් පිට්ටනියකට මාත් එක්කලා ඇති එකෙක් නැ බන්
    ඕවා සේරම ලංකාවේ ගොන්නුන්ට කන්න පෙන්නන තණකොළ විතරයි
    දවස් 2 පිට්ටනියට ගියා අරක්කුත් බ්ව්වා මසුත් කෑවා මේ ඉන්නේ බන් හොදට
    ඔය පිස්සු මගුල් විශ්වාස කරපු නිසා තමයි මහින්ද මහතාට 9 වෙනිදා කෙල වුනේ :):)

    පිට්ටනිය කියන්නේ මල මිනි භූමදාන කරන තැන නේ...එතන තියෙන්නේ ආත්මය ඉවත් වුනු ශරීර ටික විතරයි...ආත්ම වලට මොකද වෙන්නේ? මම කියන්නේ අන්න ඒ ආත්ම ගැන...

    අනිත් එක බුදු දහමේ තියෙනවනේ අපි සංසාර චක්‍රයේ නැවත නැවත ඉපදෙනවා කියල...එතකොට මේ එක ජීවන ගමනක් සහ තවත් ජීවන ගමනක් අතර හුවමාරු වෙන දත්ත ටික කොහෙද සේව් වෙලා තියෙන්නේ?

    උදාහරණයක් විදිහට මම මේ ආත්මේ පීටර් නම්, මම මිනිස්සු 100ක් මරුවනම්, මම මළාම, ලබන ආත්මේ ඒ පව් එක්කනේ ඉපදෙන්නේ...එතකොට ඊලගට ආත්මයට ගෙනියන්න ඒ මරපු මිනි 100යේ දත්ත ටික කොහෙද සේව් වෙලා තියෙන්නේ?

    අන්න එකයි මම කියන්නේ නොපෙනන ජීවියෝ ඉන්නවා කියල..ආත්ම විදිහට අපි අවට ඉන්නවා ඇති :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පෙට්ට් එපා වටේ යන්නේ නැතුව ළමයිත් එක්කලා ගෙදර වැඩ ටික කරන් හිටියනම් ඒ ඇති අපිත් 18 සන්නියම නටලා ඒකිට නීති දැම්මට වැඩක් නැ :)

    පුද්ගලික මතය :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්ටොරිය , පෙට්ටි වලට මාරු වෙලා නේද :D

    අනේ මං නං කලින්ම කිව්වා ඔය පෙට්ටි සීන් ගැන මට තේරෙන්නේ නෑ :P

    වරෙන් මචන් හරහට දාලා නලවන්න.උඹ පෙට්ටිය ගැන දන්නෙම නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    100% ක් ඇත්ත බන්.ඕවා හිතේ තියාගෙන පැහැව පැහැව ඉන්නවට වඩා හොඳයි ඕක බලන එක.

    අනිවා හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඔය වටෙටම කෙලින උන්ට virgin කෙල්ලෙක් බඳින්න ethically අයිතියක් නැහැ. නමුත් ඕකුන් තමයි එදාටත් අලුත් ෆ්‍රෙශ් එව්වා හොයන්න එලෝ එලෝ. හැබැයි ඉතින් දිට්ඨ දම්මවේදනීය කර්ම වලට අනුව වටේම කෙල්ලෝ අසරණ කරලා ෆ්‍රෙශ් පිට එකක් බැඳගත්තම එක්කෝ බැන්දට පස්සේ ඒකි වටේ යනවා, නැත්නම් ලමයෙක්ගෙන් හරි යනවා. නැත්නම් අඩු වයසෙන් ගැජට් එක මැරිලා යනවා හෝ කුණු වෙනවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පිට්ටනිය කියන්නේ මල මිනි භූමදාන කරන තැන නේ...එතන තියෙන්නේ ආත්මය ඉවත් වුනු ශරීර ටික විතරයි...ආත්ම වලට මොකද වෙන්නේ? මම කියන්නේ අන්න ඒ ආත්ම ගැන...

    අනිත් එක බුදු දහමේ තියෙනවනේ අපි සංසාර චක්‍රයේ නැවත නැවත ඉපදෙනවා කියල...එතකොට මේ එක ජීවන ගමනක් සහ තවත් ජීවන ගමනක් අතර හුවමාරු වෙන දත්ත ටික කොහෙද සේව් වෙලා තියෙන්නේ?

    උදාහරණයක් විදිහට මම මේ ආත්මේ පීටර් නම්, මම මිනිස්සු 100ක් මරුවනම්, මම මළාම, ලබන ආත්මේ ඒ පව් එක්කනේ ඉපදෙන්නේ...එතකොට ඊලගට ආත්මයට ගෙනියන්න ඒ මරපු මිනි 100යේ දත්ත ටික කොහෙද සේව් වෙලා තියෙන්නේ?

    අන්න එකයි මම කියන්නේ නොපෙනන ජීවියෝ ඉන්නවා කියල..ආත්ම විදිහට අපි අවට ඉන්නවා ඇති :dull:

    අනේ මන්දා බන් මට නම් හම්බවෙනකම් ආසාවේ ඉන්නේ කි තැනකට ගියාද සොහොන් පාලු ගෙවල් මිනිස්සු මැරෙන තැන් මෙලෝ රහක් නැ බන් නිදි මරලා ආවා විතරයි :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වරෙන් මචන් හරහට දාලා නලවන්න.උඹ පෙට්ටිය ගැන දන්නෙම නෑ.

    :no::no::no::no::no::no:

    අපේ පූසට ගෙයක් හදන වෙලාවේ තඩි පෙට්ටියක් කපල හිල් කරලා ඇතුලට රෙද්දක් දාල හොඳට උණුසුම් කරලා දුන්න ...ඒ ඇරෙන්න මං පෙට්ටි ගැන මුකුත් දන්නේ නං නෑ :no::no::no::no: