පොඩි ප්‍රෂ්නයක් අපිට බැරිද බන් වෙන රටක විකුනන්න තියෙන වාහනයක් ලංකාවෙ වාහන ගෙන්නන එකෙකුට කියල ගෙන්න ගන්න.... shipping charges and tax ඔක්කොමත් ගෙවල..... දන්න එකෙක් කියපල්ලකො...