පොඩි පිස්සු ප්‍රශ්නයක් ..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කට තිබ්බ පලියට කියවන්න එපා
මිනිසාව කන්න කවුරරුත් නෑ-- පලයන් සිංහයෙක් ගාවට කන්නේ නැද්ද බලන්න
මිනිසුන් මාරා ගන්නේ ක්‍රොදය වෛරය තන්හාව ඉර්ශියව නිසා නැතුව ජනගහණය පලනය කරන්න නෙමෙයි.


සමලිංගිකත්වය ප්‍රචාරනය කරන්න ඕනේනෑ ඉන්න එවුන් තමන්ගේ ලිමිට් එක දැනගේන ක්‍රියා කරනවානම්..

මේ ප්‍රශ්නේට උත්තරේ ස්වභව ධර්මතාවයන්ට අනුකුලව හිතපාන් එතකොට උත්තර තියෙනවා


මේ එලකිරියෙත් එක්තාරා කොටසක් ඉන්නවා එකක් "හු" කිවුවොත් හේතු අහේතුවක් නැතුව "හු" කියන එවුන්....

මේවා කියද්දි රිදෙනවාත් ඇති
ඇත්ත තිත්තයි තාමා

එකෙක් හු කිව්වොත්ද හූ කිව්වොත්ද :eek: :eek:
සිඞ්හයො කොහෙද කියපං මිනිස්සුන්ව කන්නෙ ?
ඔව් ලඟට ගිහිං පැන පැන දෙන්න ගියොත් කනව තමා.. එහෙමනං පැන පැන දෙන්න ගියොත් සිඞ්හයො විතරක් යෑ බං කන්නෙ ? නයි ඉන්නව පොලොංගු ඉන්නව. හොඳටම අමරුව වැඩිනම් බිල්ඩිමකිං පැන්නාමත් මැරෙන්නෙ බං :yes: :yes:
සිඞ්හයට පැන පැන දෙන්න ගිහිං කන එක වෙනයි, මිනිහව කන්න සතෙක් ඉන්නව කියන එක වෙනයි සිඞ්හලු :yes: :yes:
දැන් බලපං කුකුලහ් :yes: :yes:
උන්ව කන්න මොන තරම් සත්තු ඉන්නවද බල්ලො මිනිස්සු උගුඩුවො :yes:
උන් කුකුල්ලුන්ව දඩයම් කරනවනෙ :yes:
ඒ දඩයම් වලිං සැලකිය යුතු කුකුල්ලුහ් ප්‍රමාණයක් මැරෙනවනෙ :yes: :yes:
ඒත් මිනිස්සුන්ව එහෙම දඩයම් වෙනවද ? නෑනෙ :no:
මිනිහගෙ මොලේ වැඩි නිසා සිඞ්හයන්ට මරන්න බැරිවෙන්න ආරක්ෂිතව මිනිස්සු ඉන්නවනෙ :yes:
හෙනම කලාතුරකිං එකෙක් කෑමක් වෙන්න ආසාවෙ කූඩුවකට කැලේකට රිංගුවොත් ඇරෙන්න :yes:
ඒ නිසා මිනිහ තම තමුන්ගෙ ආරක්ෂාව සපයගැනීම නිසා විලෝපිකයෙක් හරහා වර්ගයා පාලනය වෙන්න විදිහක් නෑ :no:

ඒත් ක්‍රෝධය වෛරය ඉරිසියාව මොකක් හරි නිසා මරාගන්න එකෙන් යම්තාක් දුරට පාලනය වෙනවනෙ :yes: :yes: :yes:
අනික එහෙම මරාගන්න රටවල් අරං බැලුවොත් අධික ජනගහන වර්ධන වේගයක් තියෙන රටවල් :yes: :yes:
ඒකයි ඒක තරමක් දුරට සාර්ථකයි කිව්වෙ :yes: :yes:

ඔව් ඉන්න උන් තමන්ගෙ ලිමිට් එක දැනගෙන ක්‍රියාකරනවනං සමලිංගිකත්වය ප්‍රචාරණය කරන්න ඕනෙ නෑ තමා :yes: :yes:
වාහන පදින උන් තමන්ගෙ ලිමිට් එක දැනගෙන ක්‍රියාකරනවනං හෙල්මට් සීට්බෙල්ට්ස් ඕනෙත් නෑනෙ සිඞ්හලයෝ :D :D
කලර් ලයිට්ස් ඕනෙත් නෑනෙ :)
නීතියක් ඕනෙත් නෑනෙ :)
එහෙම දැනගන්නෑ බං :) තම තමුන්ගේ සීමා ගැන දැනුවත් සර්ව සාධාරණත්වයෙන් සපිරි යහපත් සමාජයක් යන සුරංගනා ලෝකෙන් එලියට වරෙං බං :yes: :yes:
එහෙම දේවල් තියෙන්නෙ නවකතා වලයි ෆිල්ම් වලයි කාටුන් වලයි විතරයි :yes: :yes:

ස්වභාවධර්මෙට අනුකූලව හිතුවට මටනං ජනගහනෙ පාලනය වෙන විදිහක් පෙනුනෙ නෑ :no: :no:
හිතුව විදිහ වැරදිද දන්නෑ :no: :no: :no:

නෑ බං :D පොඩ්ඩක්වත් රිදුන්නෑ :D උඹ ඕනෙ එකක් කියපං :D එහෙම රිද්දගෙන ජීවත් වෙන්නෑ බෑ සිඞ්හලු :baffled: :baffled:


EMINƎM;18217364 said:

කායික වාචික මානසිකයා
:rofl:

:dull: :dull: :dull:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sathvain atharin Minisata changes valata orotthu [bear] deeme sakkthiya vadiyenma atha. Ema nisa parisara venas veem valata anukulava venas vee Minis vargaya idiriyen gaman karanu atha.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    fuck the gods :yes: :yes:
    There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today :cool: :cool:
    මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ :yes: :yes:
    මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව :yes:
    ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ :no: :no:
    හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ :no: :no:
    ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ :yes: :yes:
    ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක් :yes: :yes:
    ස්වභක්ෂණය :yes: :yes:
    අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න :yes:
    ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක :yes:
    ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක් :yes:
    ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි :no: :no:


    Gon kama pennannepa ban :lol: hama ekatama ube oya mongal katha hariyanne na :no:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක කියපු එකාට පිස්සු ඔක්කොටොම වඩා

    darwin-as-an-old-man-337-450-17.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ]මචන්ලා මේකයි ප්‍රශ්නය ඇයි මිනිස්සුන්ට තරගයක් දෙන්න පුලුවන් හෝ මිනිසාට සමාන බුද්ධියක් හෝ හැකියාවක් ඇති කිසිම ඡිවියෙක් නැත්තේ ඉස්සර Neanderthal මානවය හිටියා කියලා මම අහලා තියෙනවා එත් ඒ අය වද වෙලා ගියා .ස්භාවධර්මායා සෑම දෙයක්ම එකකට එකක් ලින්ක් වෙන විදියට තියෙනවා එත් මිනිසා විතරයි ඒ බැදිමට අදාල වෙන්නේ නැත්තේ දැන් අහාර දාමයක් ගත්තත් සෑම සතෙක්ම ඔනේවට වැඩිය ව්‍යාපත වීම වලකන විදියට ආහාර දාමය සැකසිල පොඩි සතා ලොකු සතාට ගොදුරුවෙනවා අනවශ්‍ය ව්‍යාපතිය වැලකිලා එත් මිනිස්සු මේ කිසිම දේකට අදාල ‍නෑ තමන් ඡිවත් වෙන පරිසරයත් විනාශ කරමින් මුලු ලොකයේ ව්‍යාපත වෙලා සොබාවධර්මයා දිල තියෙන සම්පත් ආයේ ඇති වෙනවට වැඩිය විශාල වේගයකින් විනාශ කරමින් මේ ලොකයේ සමබරතාවය නැති කරලා .ඇයි මිනිස්සුන්ට විතරක් මේ විදියට බුද්ධියක් ලැබුනේ ඇයි අනිත් සත්තු ඊට සාපේක්ෂව බුද්ධිය නොවඩුනේ .මිනිසා දෙවියන්ගේ නිර්මානයක්ද? මිනිස්සු විතරක් මෙච්චර වෙනස් වුනේ ඒක නිසාද? මේ පෘතුවියේ විනාසයත් මිනිසා අතින්ම සිදුවේවිද?

    මිනිස්සුන‍්ගෙ බුද්ධිය වැඩිඋනේ..

    1) මිනිහා ගහෙන් බැහලා සතුරන්ගෙන් පිරිච්ච මහ පොලොව උඩ ජීවත් වෙන්න තීරණය කරපු නිසා.

    2) මිනිහා දඩයක්කාරයෙක් නිසා...
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තියෙනවා


    මේ එලකිරියෙත් එක්තාරා කොටසක් ඉන්නවා එකක් "හු" කිවුවොත් හේතු අහේතුවක් නැතුව "හු" කියන එවුන්....

    මේවා කියද්දි රිදෙනවාත් ඇති
    ඇත්ත තිත්තයි තමා
    :rofl: