කයකුත් තියෙනව සිඞ්හලයො
ඒ නිසා කායිකයෙකුත් ව්මි![]()
![]()
කායික වාචික මානසිකයා

කයකුත් තියෙනව සිඞ්හලයො
ඒ නිසා කායිකයෙකුත් ව්මි![]()
![]()

කට තිබ්බ පලියට කියවන්න එපා
මිනිසාව කන්න කවුරරුත් නෑ-- පලයන් සිංහයෙක් ගාවට කන්නේ නැද්ද බලන්න
මිනිසුන් මාරා ගන්නේ ක්‍රොදය වෛරය තන්හාව ඉර්ශියව නිසා නැතුව ජනගහණය පලනය කරන්න නෙමෙයි.
සමලිංගිකත්වය ප්‍රචාරනය කරන්න ඕනේනෑ ඉන්න එවුන් තමන්ගේ ලිමිට් එක දැනගේන ක්‍රියා කරනවානම්..
මේ ප්‍රශ්නේට උත්තරේ ස්වභව ධර්මතාවයන්ට අනුකුලව හිතපාන් එතකොට උත්තර තියෙනවා
මේ එලකිරියෙත් එක්තාරා කොටසක් ඉන්නවා එකක් "හු" කිවුවොත් හේතු අහේතුවක් නැතුව "හු" කියන එවුන්....
මේවා කියද්දි රිදෙනවාත් ඇති
ඇත්ත තිත්තයි තාමා


















තම තමුන්ගේ සීමා ගැන දැනුවත් සර්ව සාධාරණත්වයෙන් සපිරි යහපත් සමාජයක් යන සුරංගනා ලෝකෙන් එලියට වරෙං බං




පොඩ්ඩක්වත් රිදුන්නෑ
උඹ ඕනෙ එකක් කියපං
එහෙම රිද්දගෙන ජීවත් වෙන්නෑ බෑ සිඞ්හලු

EMINƎM;18217364 said:
කායික වාචික මානසිකයා![]()

fuck the gods![]()
There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today![]()
මිනිසා ව්‍යාප්තිය නවත්තන්න තමා ආගම් ජාති රටවල් මහද්වීප දේශසීමා වාද තියෙන්නෙ![]()
මිනිසව කන්න කිසිම සතෙක් නැති නිසා මිනිසා විසින්ම මිනිසාව මරාදාල ජනගහනය පාලනය කරනව
ඒත් ඒක ඒ හැටි හොඳ සහ සාර්ථක ක්‍රමයක් නෙමේ![]()
හරක් එහෙම මරාගත්තට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණු වුනු නීතියක් තියෙන රටවල ජනගහනය ඒ විදිහට පාලනය කරන්න බෑ![]()
ඒ නිසා තමා සමලිංගිකත්වය ප්‍රචාරය වන්නේ ප්‍රචාරය කල යුත්තේ![]()
ජනගහනය පාලනය කරන්න ඒක හුඟක් සාර්ථක ක්‍රමවේදයක්![]()
ස්වභක්ෂණය![]()
අනේ මන්ද මං නං කැමතියි මිනිහෙක්ගෙ උගුරු දණ්ඩ ගාවින් කඩල ගන්න
ඒත් ප්‍රශ්නෙ ඉබෝලා ඒඩ්ස් වගේ ලෙඩ බෝවෙන එක
ස්වභක්ෂණයත් හොඳ ක්‍රමයක්
ඒත් මිනිස්සු අතර ඒක පැතිරෙයි කියල හිතන්න අමාරුයි![]()
![]()
hama ekatama ube oya mongal katha hariyanne na 
Sathvain atharin Minisata changes valata orotthu [bear] deeme sakkthiya vadiyenma atha. Ema nisa parisara venas veem valata anukulava venas vee Minis vargaya idiriyen gaman karanu atha.

]මචන්ලා මේකයි ප්රශ්නය ඇයි මිනිස්සුන්ට තරගයක් දෙන්න පුලුවන් හෝ මිනිසාට සමාන බුද්ධියක් හෝ හැකියාවක් ඇති කිසිම ඡිවියෙක් නැත්තේ ඉස්සර Neanderthal මානවය හිටියා කියලා මම අහලා තියෙනවා එත් ඒ අය වද වෙලා ගියා .ස්භාවධර්මායා සෑම දෙයක්ම එකකට එකක් ලින්ක් වෙන විදියට තියෙනවා එත් මිනිසා විතරයි ඒ බැදිමට අදාල වෙන්නේ නැත්තේ දැන් අහාර දාමයක් ගත්තත් සෑම සතෙක්ම ඔනේවට වැඩිය ව්‍යාපත වීම වලකන විදියට ආහාර දාමය සැකසිල පොඩි සතා ලොකු සතාට ගොදුරුවෙනවා අනවශ්‍ය ව්‍යාපතිය වැලකිලා එත් මිනිස්සු මේ කිසිම දේකට අදාල නෑ තමන් ඡිවත් වෙන පරිසරයත් විනාශ කරමින් මුලු ලොකයේ ව්‍යාපත වෙලා සොබාවධර්මයා දිල තියෙන සම්පත් ආයේ ඇති වෙනවට වැඩිය විශාල වේගයකින් විනාශ කරමින් මේ ලොකයේ සමබරතාවය නැති කරලා .ඇයි මිනිස්සුන්ට විතරක් මේ විදියට බුද්ධියක් ලැබුනේ ඇයි අනිත් සත්තු ඊට සාපේක්ෂව බුද්ධිය නොවඩුනේ .මිනිසා දෙවියන්ගේ නිර්මානයක්ද? මිනිස්සු විතරක් මෙච්චර වෙනස් වුනේ ඒක නිසාද? මේ පෘතුවියේ විනාසයත් මිනිසා අතින්ම සිදුවේවිද?
තියෙනවා
මේ එලකිරියෙත් එක්තාරා කොටසක් ඉන්නවා එකක් "හු" කිවුවොත් හේතු අහේතුවක් නැතුව "හු" කියන එවුන්....
මේවා කියද්දි රිදෙනවාත් ඇති
ඇත්ත තිත්තයි තමා
