ඇත්තටම මම සමාව ඉල්ලනවා මගෙ ඉස්සෙල්ලා කොමන්ට් සම්බන්දව.. පොඩි එකෙක් එහෙම දැක්කොත් හිතයි ඕකට උත්තර 2 ක් තියනවා කියලා විභාගයේදී .. ඒක නිවැරදි කිරීම ගැන ස්තුතියි. ඔය දෙන්නටත් අනිත් අයටත්... මම මේ ගාන දැම්මේ පොඩි ප්‍රායෝගික ගැටලුවක් මතුවුන නිසා. ඒක නිකන් ටිකක් අවුල් වගේ. කොහොමද එක පූසෙක් මීයෝ භාග සන්ඛ්යාවක් අල්ලන්නෙ කියන එක 33.33 ක් වගේ. එක පූස එක එකා ගානෙ ඇල්ලුවොත්?![]()
(මම ප්‍රශ්නෙ තේරූම් ගත්තෙ වැරදියටද ) @imhotep @MrFrog
Although the wheel is always moving forward, a small part of the flange below the level of the rail will be always moving backwards...mokadhdha "flange" kiyanne ?![]()
See below. Blue circle is the rolling surface of the wheel, the green circle is the edge of the flange.
මතක ඇතුව මේකට බම්ප් එකක් දාගෙන යන්න තව මට දේවල් add කරන්න පුළුවන් වෙන විදිහට. Thanks