Agreedසප්ලිමන්ට් කේස් නෑ , ඔය ලංකාවේ උන් ගහන විදියට බන් . වතුර බොන්න ඕනේ. අවුල් යන්නේ ක්‍රියෙටීන් තමා ගොඩක් වෙලාවට වතුර නොබිවොත් . සප්ලිමන්ට් වලින් ඇග එන් නෑ බන් එනජි මසල් රිකවරි පමණයි . හොදට කාපන් මස් මාලු බිත්තර 70% කෑම තමා බොඩි බිල්ඩින් වලට . සප්ලිමන්ට් ගන්නේ අධාරක පෝශක ලෙස . ඒවා නොගත්තා කියලා ඇග නොහැදෙන් නෑ ඇග හැදෙන්න හරියට හැමදාම වර්ක් අවුට් කරන්න ඕනේ වේට් එක වැඩි කර කර මසල් එක ඉරන්න ඕනේ ආපහු දලු දාල වැඩෙන්න අන්න එකදි සප්ලිමට් හෙල්ප් කරනවා නොගත්‍තා කියලා වෙනසක් නෑ හරියට කනවනම් .
machan ube reading dr hoda kenek neda? oka reading dr waraddana welawal thiyenawa. scan eken pena de hariyata read karanna one.35
hari machan..
scan karapu dr hethu kiwwe na.. ilaga leda aran mawa eliyata demma..
heta tamai specialist channel kale eyata pennala kiyanam
wade kiyanne me ledeta kisima wenasak therenne naha..
kohewath ridennewath na..
ඉක්මන් සුවය ලැබේවා මචං
මමත් චෙක් කරගන්න ඕන බං ලගදීම. දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද? ඒවා කරගන්නෙ කොහොමද? නෝමල් ඩොකෙක්ට පෙන්නුවා එකපාරක් වකුගඩු ටෙස්ට් කරගන්න ඕන කියලා ඒකාලෙ චූ දානකොට පෙන පෙන වගේ ආපු නිසා. ඌ ලේවල creatinine ටෙස්ට් එකයි, යූරීන් ටෙස්ට් එකයි ලියලා දුන්නා. ඒ දෙකේ රිසාල්ට්ස් බලලා ඊලග ටෙස්ට් වලට යනවද කියලා බලමු කියලා. ඒ දෙකේම රිසාලට්ස් නෝමල් බං. ඊටපස්සෙ ඩොකා කිව්වා බයවෙන්න දෙයක් නෑ නිකන් පොඩි යූරීන් ඉන්ෆෙක්ශන් එකක් ඇත්තෙ කියලා ඒකට බෙහෙත් දුන්නා. ඊටපස්සෙ ඒක අඩුවෙලා ගියා. හැබැයි තාම සමහර දවස් වලට ඔය පෙණ එන සීන් එක තියනවා. අරූ අවුලක් නෑ කිව්ව හින්දා ගනන් ගන්නෙ නැතුව හිටියෙ මාත්. ඒත් දැන් හිතුවා කරගන්න ඕන වකුගඩු වලට අදාල ටෙස්ට් ඔක්කොම කියලා.
අනිත් සීන් එක ඩොකෙක්ට කියලා ඕව කරගන්නෙ කොහොමද බං? බහුතරයක් ඩොක්කු අති පණ්ඩිතයි. අපිට ඕන දේ කරගන්න බෑ උන් බණ දෙසලා උන්ට ඕන මගුලක් තමා කරගන්න දෙන්නෙ. බලපන් දැන් මූත් 2022 ඩොකාට පෙන්නනකොට ඌ කියලනෙ අවුලක් නෑ බලන්න ඕනෙ නෑ හිතේ අවුලක් කිය කිය? ඒකාලෙම මූ ස්කෑන් එක කරානම් ඔය වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බනෙ? කොහොමද ඩොකෙක්ට කියලා බලෙන් හරි ඔය ටෙස්ට් ඔක්කොම කරගන්නෙ කියලා කියපන්?
advanced weight gainer karanne astrong. meka hoda comapny ekak. meke fake products market eke na. kisi dawasaka ahala na. uba oka gatte pharmacy ekakin nam kisima prashnayak wenne na. astrong lage godak products thiyenawa. okkoma hodai. lankawe rathmalane hadanne. anith products hodata answer karanawa. complains mukuth awith na.ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
මම ඕක ඩොක්ටර්ට කිව්ව..
එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
ඉක්මන් සුවය ලැබේවා මචං
මමත් චෙක් කරගන්න ඕන බං ලගදීම. දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද? ඒවා කරගන්නෙ කොහොමද? නෝමල් ඩොකෙක්ට පෙන්නුවා එකපාරක් වකුගඩු ටෙස්ට් කරගන්න ඕන කියලා ඒකාලෙ චූ දානකොට පෙන පෙන වගේ ආපු නිසා. ඌ ලේවල creatinine ටෙස්ට් එකයි, යූරීන් ටෙස්ට් එකයි ලියලා දුන්නා. ඒ දෙකේ රිසාල්ට්ස් බලලා ඊලග ටෙස්ට් වලට යනවද කියලා බලමු කියලා. ඒ දෙකේම රිසාලට්ස් නෝමල් බං. ඊටපස්සෙ ඩොකා කිව්වා බයවෙන්න දෙයක් නෑ නිකන් පොඩි යූරීන් ඉන්ෆෙක්ශන් එකක් ඇත්තෙ කියලා ඒකට බෙහෙත් දුන්නා. ඊටපස්සෙ ඒක අඩුවෙලා ගියා. හැබැයි තාම සමහර දවස් වලට ඔය පෙණ එන සීන් එක තියනවා. අරූ අවුලක් නෑ කිව්ව හින්දා ගනන් ගන්නෙ නැතුව හිටියෙ මාත්. ඒත් දැන් හිතුවා කරගන්න ඕන වකුගඩු වලට අදාල ටෙස්ට් ඔක්කොම කියලා.
අනිත් සීන් එක ඩොකෙක්ට කියලා ඕව කරගන්නෙ කොහොමද බං? බහුතරයක් ඩොක්කු අති පණ්ඩිතයි. අපිට ඕන දේ කරගන්න බෑ උන් බණ දෙසලා උන්ට ඕන මගුලක් තමා කරගන්න දෙන්නෙ. බලපන් දැන් මූත් 2022 ඩොකාට පෙන්නනකොට ඌ කියලනෙ අවුලක් නෑ බලන්න ඕනෙ නෑ හිතේ අවුලක් කිය කිය? ඒකාලෙම මූ ස්කෑන් එක කරානම් ඔය වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බනෙ? කොහොමද ඩොකෙක්ට කියලා බලෙන් හරි ඔය ටෙස්ට් ඔක්කොම කරගන්නෙ කියලා කියපන්?
අඩෝ මටත් මේ කෙස් එක තියෙනවා පොඩ්ඩක් ඇත්නම් චූ බර එනවා..කාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
Get well soon sahoකාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
ඒත් ළඟදි ඉඳල ජිම් එකට ගියත් වතුර ටිකක් බීපු ගමන් චූ කරන්න වෙනව..
අවුරුදු ගානක් මේක ලොකුවට හිතන්නෙ නැතුව හිටියට අන්තිමට මේක හිසරදයක් නිසා මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව..
එයා මට UFR එකකුයි abdomen scan එකකුයි ලියල දුන්න කරන්න..
(2022 මම urologist කෙනෙක්ට පෙන්නල මේක කිව්වම එයා නිකන් පිටින් චෙක් කරල කිව්ව බයවෙන්න දෙයක් නෑ හිතේ ලෙඩක් වෙන්න ඕනෙ ඕක ඇරිල යයි කියල )
UFR එක නෝමල්..
ඒත් abdomen scan එකෙන් තමයි දැනගත්තෙ මගේ එක kidney එකක් නරක් වෙලා (ඩොක්ටර් කියන විදියට ඒක වෙලා දැන් ගොඩක් කල්)
ඒක දැන් ගොඩගන්න බෑ කිව්ව..
අනිත් kidney එක බේරගන්න එතන තියන block එක අයින් කරන්න ඕන..
(මට high blood pressure, diabetes, cholesterol ඕව මොනවත් නෑ)
හෙට specialist කෙනෙක්ව චැනල් කලා බලමු එයා මොනව කියයිද කියල..
මම මේක දැම්මෙ මට ඔය ඉක්මනට යූරින් පාස් කරන්න ඕන කේස් එක කියල කලින් දාපු ත්‍රෙඩ් එකේ කීපදෙනෙක්ම කියල තිබුන එයාලටත් ඒ කේස් එක තියනවා කියල..
ඉතිං මම කියන්නෙ බලන් ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල හරි උපදෙස් අරං treatments වලට යන්න..
මම වගේ පරක්කු වෙලා වැඩේ කේස් කරගන්නේ නැතුව
ඒක හරී. ඒත් කී පාරක් ගත්තද 10 පාරකට වැඩිය ගත්තද නිකං ඩේලී බේසිස් ගැහුවද ? .Agreed
Mama methana point out kare branded ekak nogaththa eka. Mokada lankawata enawa ගොඩක් ma aul ewa ekai
Eka oya member thama danne mchn. Poddak eyagen ahamuඒක හරී. ඒත් කී පාරක් ගත්තද 10 පාරකට වැඩිය ගත්තද නිකං ඩේලී බේසිස් ගැහුවද ? .