පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

Indikaz

Well-known member
  • Feb 2, 2012
    938
    80
    48
    Gampaha
    kohomada machan eka remove kale?
    hospital admit welada karagaththe?
    treatment eken passe parissam wenna kiwwada?
    Inne pahala kondata injection ekak gahala hiriwattanawa…then penis eken cam eka (ekenma tama laser yannet) dala gala tiyana tenata yawala laser walin kudu karanawa…then ekenmma vaccum karala adala gannawa…film eka wage balan inna tiyenne….gala ain karala kidney eka lagata tube kallak danawa urine block nowi hodata pass wenna (stent ekak danawa kiyala tama kiyanne)..,.
    Ita passe itin watura bonna ona theater eken awit…first time urine pass weddi le yanawa…godak ridenawa eh welawata….
    Stent Eka nisa Tamat awididdi tikak atula ridenawa….one week walin aye gihin ain karanna ona…
    Hodata watura bonna kiyala tama kiyanne….

    monawada machan thibuna symptoms ehema?
    Yati bada korawenawa wage (mekanan mata one year wage idan tibba)…
    Urine hodata pressure ekata widala yanne na…
    Hitapu gaman urine ekka blood yanawa…
    Drink ekk Ehema danmama pahuwadata korawena gatiya wedi…
    Tawa hitiya gaman gala tibba patte ate (ball eka) ridenawa ridillak sasara biya danenna…ambooo
    ------ Post added on Aug 19, 2024 at 10:42 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,608
    39,233
    113
    සේදවත්ත
    suppliment maara case mchn. anika lankawata ennema low quality
    සප්ලිමන්ට් කේස් නෑ , ඔය ලංකාවේ උන් ගහන විදියට බන් . වතුර බොන්න ඕනේ. අවුල් යන්නේ ක්‍රියෙටීන් තමා ගොඩක් වෙලාවට වතුර නොබිවොත් . සප්ලිමන්ට් වලින් ඇග එන් නෑ බන් එනජි මසල් රිකවරි පමණයි . හොදට කාපන් මස් මාලු බිත්තර 70% කෑම තමා බොඩි බිල්ඩින් වලට . සප්ලිමන්ට් ගන්නේ අධාරක පෝශක ලෙස . ඒවා නොගත්තා කියලා ඇග නොහැදෙන් නෑ ඇග හැදෙන්න හරියට හැමදාම වර්ක් අවුට් කරන්න ඕනේ වේට් එක වැඩි කර කර මසල් එක ඉරන්න ඕනේ ආපහු දලු දාල වැඩෙන්න අන්න එකදි සප්ලිමට් හෙල්ප් කරනවා නොගත්‍තා කියලා වෙනසක් නෑ හරියට කනවනම් .
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    470
    1,620
    93
    31
    මුත්‍රා මාර්ගයේ Ureters වල block එකක් තියාගෙන කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඉන්න බෑ. Ureters වල ගලක් යනකොට පිහියෙන් අනිනවා වගේ තද බල වේදනාවක් එනවා. ලෝකේ තියෙන ඉවසන්නම බැරි වේදනාවක්. මුත්‍රා block වෙලා kidney එක ඉදීමන කොට උනත් කොන්ද රිදෙනවා ගොඩක්. මොකද වකුගඩු වල capsule එකක් තියෙනවා. එක strech වෙනකොට ලොකු වේදනාවක් එනවා. එහෙම රෝග ලක්ෂණ නැතුව kidney එක නරක් වුණා නම් ගොඩක් කල් ඉදලා තියෙන වෙන හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියවැඩියාව වගේ chronic disease නිසා. Block වෙලාම නම් වේදනාවක් දැනුනේ නැත්තේ ඇයි කියන්න නම් දන්නේ නෑ. සමහර අයගේ ස්නායු මිය යන නිසා වේදනාව දැනෙන එක අඩු වෙනවා. ඒත් වෙන ලෙඩ නැති අයගේ ස්නායු රෝග එහෙම නැහැනේ. උදාහරණයක් විදියට දියවැඩියාවට ස්නායු මැරුණ අයට heart attack ආවත් දැනේන්නේ නෑ. කිසිම වේදනාවක් නෑ. හුස්ම ගන්න අපහසුවක් වගේ විතරක් දැනිලා එක පාරට මැරෙන්න වුණත් පුළුවන්.

    සමහර අයගේ උපතින්ම වකුගඩුවක් පොඩි වෙන්න පුළුවන් සමහර අය ඉන්නවා එක වකුගඩුවක් විතරක් තියෙන අය. ඕවා අහු වෙන්නේ වෙන ලෙසකට කරන scan වලට අහම්බයෙන්. තනි වකුගඩුවලට සාමාන්‍යයෙන් ඇඟේ ලේ පෙරන්න පුළුවන් නිසා එයාලගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ නෑ.

    මුත්‍රා ගල් විතරක් නෙවෙයි, මුත්‍රා මාර්ගෙයේ පිළිකා වලින් වුණත් බටය block වෙන්න පුලුවන්. උපතින් එහෙම මුත්‍රා බටය block වෙච්ච අය ඉන්නවා. ගිය අවුරුද්දේ appendicitis වලට ආපු ළමයෙක්ට කරපු scan එකේ එහෙම block එකක් තිබ්බා. මුත්‍රා සම්බන්ධ කිසිම රෝග ලක්ෂණයක් තිබ්බේ නෑ. Appendicitis තිබ්බේ නැත්නම් ඕක මග ඇරෙන්න තිබ්බ. එහෙම block ගොඩක් කාලයක් තිස්සේ තියෙන නිසා කැක්කුම එන්නේ නෑ. ටික ටික වකුගඩු වල ඉදිමුම එනවා නිසා. ගල් වලට එක පාරට ඉදිමෙනවා නිසා කැක්කුම හැමෝටම වගේ එනවා. තව retroperitoneal fibrosis නිසා මුත්‍රා මාර්ගය අවහිර වෙන්න පුළුවන්. මුත්‍රාශයේ valve උපතින් පිහිටා නැති නිසා මුත්‍රා ආපහු වකුගඩු වලට ගමන් කිරීම නිසාත් කාලයත් එක්ක වකුගඩු damage වෙන්න පුළුවන්.

    අනික වකුගඩු නරක් වෙද්දී මුත්‍රා නිපදවීම අඩු වෙනවා. මුත්‍රා නිපදවන එක වැඩි වෙන්නේ නෑ. CKD ලෙඩ්ඩු dialysis කරන්නේ එහෙම මුත්‍රා කරගන්න බැරුව ඇඟේ වතුර එකතු වෙන නිසා. Scan රිපෝට් එක පුළුවන් නම් එවන්න බලන්න.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    4,246
    2,458
    113
    ඉක්මන් සුවය පතනවා මචං.....
    මගෙත් ඔහොම ගතිය තියනවා බං..

    මචං නින්ද යන්නෙත් නැති ගතියක් එනවද..
    ------ Post added on Aug 19, 2024 at 11:32 PM
     
    • Like
    Reactions: pasansnoop

    iworld

    Well-known member
  • Sep 8, 2007
    15,298
    20,406
    113
    චී ලංකාව
    කාලෙක ඉඳල මට හරි ඉක්මනට යූරින් පාස් කරන්න ඕන වෙනව.. ඉතිං වතුර ගොඩක් බිව්වම මේක වැඩි නිසා හදිසි ගමනක් වගේ යනකොට මම වතුර බිව්වෙ අඩුවෙන්..
    ඒත් ළඟදි ඉඳල ජිම් එකට ගියත් වතුර ටිකක් බීපු ගමන් චූ කරන්න වෙනව..
    අවුරුදු ගානක් මේක ලොකුවට හිතන්නෙ නැතුව හිටියට අන්තිමට මේක හිසරදයක් නිසා මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව..
    එයා මට UFR එකකුයි abdomen scan එකකුයි ලියල දුන්න කරන්න..
    (2022 මම urologist කෙනෙක්ට පෙන්නල මේක කිව්වම එයා නිකන් පිටින් චෙක් කරල කිව්ව බයවෙන්න දෙයක් නෑ හිතේ ලෙඩක් වෙන්න ඕනෙ ඕක ඇරිල යයි කියල :oo:)

    UFR එක නෝමල්..
    ඒත් abdomen scan එකෙන් තමයි දැනගත්තෙ මගේ එක kidney එකක් නරක් වෙලා (ඩොක්ටර් කියන විදියට ඒක වෙලා දැන් ගොඩක් කල්)
    ඒක දැන් ගොඩගන්න බෑ කිව්ව..
    අනිත් kidney එක බේරගන්න එතන තියන block එක අයින් කරන්න ඕන..
    (මට high blood pressure, diabetes, cholesterol ඕව මොනවත් නෑ)
    හෙට specialist කෙනෙක්ව චැනල් කලා බලමු එයා මොනව කියයිද කියල..

    මම මේක දැම්මෙ මට ඔය ඉක්මනට යූරින් පාස් කරන්න ඕන කේස් එක කියල කලින් දාපු ත්‍රෙඩ් එකේ කීපදෙනෙක්ම කියල තිබුන එයාලටත් ඒ කේස් එක තියනවා කියල..
    ඉතිං මම කියන්නෙ බලන් ඉන්න එපා.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල හරි උපදෙස් අරං treatments වලට යන්න..
    මම වගේ පරක්කු වෙලා වැඩේ කේස් කරගන්නේ නැතුව 🙏
    අවුරුදු දෙකකට සැරයක්වත් health check එකක් කරන එක හොදයි වගේ මේ වගේ දේවල් අහද්දි. ඉක්මන් සුව ලැබේවා
     
    • Like
    Reactions: pasansnoop