පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,273
    1
    101,117
    113
    34
    Kalutara
    දැන් එහෙනම් ජිම් යන එක නවත්තාපන්. බර උස්සන්න හොඳ නෑනේ,. එක වකුගඩුව නම් වැඩ කරන්නේ.
     
    • Sad
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    වයස කීයද bro?
    35
    government ආයුර්වේද specialist la lagtath ynna ,
    Doc la meke හේතුව මොකක්ද kiyala කියුවේ
    hari machan..
    scan karapu dr hethu kiwwe na.. ilaga leda aran mawa eliyata demma..
    heta tamai specialist channel kale eyata pennala kiyanam

    wade kiyanne me ledeta kisima wenasak therenne naha..
    kohewath ridennewath na..
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    baya wenna epa. mentally watenna epa hitha haiya karaganna. ikmanatama suwa wenna kiyala prarthana karanawa

    kamak widihata pathola (snake gourd effective okata)

    danaganna one;
    1. alcohol gaththada?
    2. gym yaddi protein powders use karada?
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඉක්මන් සුවය ලැබේවා මචං ❤️

    මමත් චෙක් කරගන්න ඕන බං ලගදීම. දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද? ඒවා කරගන්නෙ කොහොමද? නෝමල් ඩොකෙක්ට පෙන්නුවා එකපාරක් වකුගඩු ටෙස්ට් කරගන්න ඕන කියලා ඒකාලෙ චූ දානකොට පෙන පෙන වගේ ආපු නිසා. ඌ ලේවල creatinine ටෙස්ට් එකයි, යූරීන් ටෙස්ට් එකයි ලියලා දුන්නා. ඒ දෙකේ රිසාල්ට්ස් බලලා ඊලග ටෙස්ට් වලට යනවද කියලා බලමු කියලා. ඒ දෙකේම රිසාලට්ස් නෝමල් බං. ඊටපස්සෙ ඩොකා කිව්වා බයවෙන්න දෙයක් නෑ නිකන් පොඩි යූරීන් ඉන්ෆෙක්ශන් එකක් ඇත්තෙ කියලා ඒකට බෙහෙත් දුන්නා. ඊටපස්සෙ ඒක අඩුවෙලා ගියා. හැබැයි තාම සමහර දවස් වලට ඔය පෙණ එන සීන් එක තියනවා. අරූ අවුලක් නෑ කිව්ව හින්දා ගනන් ගන්නෙ නැතුව හිටියෙ මාත්. ඒත් දැන් හිතුවා කරගන්න ඕන වකුගඩු වලට අදාල ටෙස්ට් ඔක්කොම කියලා.

    අනිත් සීන් එක ඩොකෙක්ට කියලා ඕව කරගන්නෙ කොහොමද බං? බහුතරයක් ඩොක්කු අති පණ්ඩිතයි. අපිට ඕන දේ කරගන්න බෑ උන් බණ දෙසලා උන්ට ඕන මගුලක් තමා කරගන්න දෙන්නෙ. බලපන් දැන් මූත් 2022 ඩොකාට පෙන්නනකොට ඌ කියලනෙ අවුලක් නෑ බලන්න ඕනෙ නෑ හිතේ අවුලක් කිය කිය? ඒකාලෙම මූ ස්කෑන් එක කරානම් ඔය වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බනෙ? කොහොමද ඩොකෙක්ට කියලා බලෙන් හරි ඔය ටෙස්ට් ඔක්කොම කරගන්නෙ කියලා කියපන්?
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    oya itapasse dr kenekta pennuwada? mokada une?

    එහෙම ඩොක්ට කෙනෙකුට පෙන්නුවෙ නැ, පස්සෙ එහෙම ප්‍රශ්නයක් නැ,

    මෙහෙම දෙයක් තියෙනවා ඔය උශ්නෙ කියන්නෙ ඇගෙ හිට් එකටත් ඔය දෙ වෙනවා, මගෙ ඇගෙ හිට් එක ගොඩක් වැඩි,

    හොද ඩොක්ට කෙනෙක් එක්ක කාතා කරන්න, ෆැමලි ඩොක්ට කෙනෙක් ඉන්නවා නම් ගොඩක් හොදයි,
     
    • Like
    Reactions: pasansnoop

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    මචං @pasansnoop උබේ blood වල creatinine level එක චෙක් කරේ නැද්ද කලින් ඩොකා? චෙක් කරානම් ඒකෙ අවුලක් තිබ්බෙත් නැද්ද?
     
    • Like
    Reactions: pasansnoop

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ඉක්මන් සුවය ලැබේවා මචං ❤️

    මමත් චෙක් කරගන්න ඕන බං ලගදීම. දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද? ඒවා කරගන්නෙ කොහොමද? නෝමල් ඩොකෙක්ට පෙන්නුවා එකපාරක් වකුගඩු ටෙස්ට් කරගන්න ඕන කියලා ඒකාලෙ චූ දානකොට පෙන පෙන වගේ ආපු නිසා. ඌ ලේවල creatinine ටෙස්ට් එකයි, යූරීන් ටෙස්ට් එකයි ලියලා දුන්නා. ඒ දෙකේ රිසාල්ට්ස් බලලා ඊලග ටෙස්ට් වලට යනවද කියලා බලමු කියලා. ඒ දෙකේම රිසාලට්ස් නෝමල් බං. ඊටපස්සෙ ඩොකා කිව්වා බයවෙන්න දෙයක් නෑ නිකන් පොඩි යූරීන් ඉන්ෆෙක්ශන් එකක් ඇත්තෙ කියලා ඒකට බෙහෙත් දුන්නා. ඊටපස්සෙ ඒක අඩුවෙලා ගියා. හැබැයි තාම සමහර දවස් වලට ඔය පෙණ එන සීන් එක තියනවා. අරූ අවුලක් නෑ කිව්ව හින්දා ගනන් ගන්නෙ නැතුව හිටියෙ මාත්. ඒත් දැන් හිතුවා කරගන්න ඕන වකුගඩු වලට අදාල ටෙස්ට් ඔක්කොම කියලා. අනිත් සීන් එක ඩොකෙක්ට කියලා ඕව කරගන්නෙ කොහොමද බං? බහුතරයක් ඩොක්කු අති පණ්ඩිතයි. අපිට ඕන දේ කරගන්න බෑ උන් බණ දෙසලා උන්ට ඕන මගුලක් තමා කරගන්න දෙන්නෙ. බලපන් දැන් මූත් 2022 ඩොකාට පෙන්නනකොට ඌ කියලනෙ අවුලක් නෑ බලන්න ඕනෙ නෑ හිතේ අවුලක් කිය කිය? ඒකාලෙම මූ ස්කෑන් එක කරානම් ඔය වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බනෙ? කොහොමද ඩොකෙක්ට කියලා බලෙන් හරි ඔය ටෙස්ට් ඔක්කොම කරගන්නෙ කියලා කියපන්?

    Put a knife to his throat and force him to write all kind of tests. :love:
    After the results came, channel a specialized doctor and meet him with results. :D
     
    • Haha
    Reactions: pasansnoop

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිංහල බෙහෙතුත් ටිකක් බලපන්, ලොකු දේකට යන්න කලින්..
    මේ දොස්තර ගොඩක් හොදයි කියලා කියනවා.
    ඇලයාපත්තුවේ වෙද මහත්තයා - අනුරාධපුර

     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    මේක මට ගොඩක් කල් ඉඳල තියෙන ප්‍රශ්නයක්..
    මම ගොඩක් කෙට්ටුයි.. 2018 වගේ ඇඟ ටිකක් මහත් කරගන්න හිතාගෙන ජිම් එකට යන්න ගත්ත.. එතකොට මගේ බර කිලෝ 47යි තිබුනෙ..
    ඔය අතරෙ මට ඕන උනා ලේ දන් දෙන්න.. ඒකට කිලෝ 50ක් වෙන්න ඕන නිසා advanced weight gainer කියල අඩු ගානක supplement එකක් ගත්ත..
    ඒකෙන් මගේ බර මාස දෙකකින් වගේ කිලෝ 52කට වැඩි උනා..
    Mchn meka thama hethuwa