lankawata ena suppliment godak ewa oroginal newei mchn. adu ganan kiyanne thawa bayanakai
බලහන් උබ ඔච්චරයි පරිස්සම් වෙලා වකුගඩුව ලෙප්ට් උනා. තැබෑරුම් වගේ බොන දුම්කෝච්චි වගේ දුම දාන ඌරෝ වගේ කන බොන උන් යසට ඉන්නවා . ඒ නිසා දැන්වත් ඕනවට වඩා හිතන් නැතුව කාපන් බිපන්bonnewath na.. issara nam party waladi wage podi drink ekak gaththa.. ekath 2020n passe nawaththuwa..
mama gym giyata supplements ganneth na.. health eka concern karalai yanne
naha pora ganan adu advanced weight gainer ekak aran. kalin thread eka dan suggest uneබලහන් උබ ඔච්චරයි පරිස්සම් වෙලා වකුගඩුව ලෙප්ට් උනා. තැබෑරුම් වගේ බොන දුම්කෝච්චි වගේ දුම දාන ඌරෝ වගේ කන බොන උන් යසට ඉන්නවා . ඒ නිසා දැන්වත් ඕනවට වඩා හිතන් නැතුව කාපන් බිපන්
අඩෝ අපි කසිප්පුත් බීලා තියනවා මේ හොදට ඉන්නේnaha pora ganan adu advanced weight gainer ekak aran. kalin thread eka dan suggest une
suppliment maara case mchn. anika lankawata ennema low qualityඅඩෝ අපි කසිප්පුත් බීලා තියනවා මේ හොදට ඉන්නේ
ubath check karaganin machan.. bonawaneදැන් එහෙනම් ජිම් යන එක නවත්තාපන්. බර උස්සන්න හොඳ නෑනේ,. එක වකුගඩුව නම් වැඩ කරන්නේ.

dan nam na machan.. 2020ta kalin biwwa (occasionally)උඹ බොන්නේ නෑ නේ බං??
1. yes. stopped it since 2020danaganna one;
1. alcohol gaththada?
2. gym yaddi protein powders use karada?
https://www.kidney.org/kidney-topics/living-one-kidney#testsදන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද?
naha ewa check kale na infections walata dena tablets wagayak dunne (uti ekak wennathi kiyala)උබේ blood වල creatinine level එක චෙක් කරේ නැද්ද කලින් ඩොකා?
urine hadenne api bona dewal kidney walin filter wela ena waste ekenne machan..මොකක්ද මචං බ්ලොක් වෙලා වකුගඩු නරක්වෙන කතාව
5'8" and 53 (mage hitapu gaman bara aduwena case ekakuth thiyanawa)Usae barai kiyada?
me ara ඇස් වෙද මහත්තය නේද?ඇලයාපත්තුවේ වෙද මහත්තයා - අනුරාධපුර
මටත් ඕක තාත්තාගෙන් එන්න පුළුවන් කිව්වා ඩොකෙක්. ජාන වලින්. CKD - Chronicle Kidney Disease.ubath check karaganin machan.. bonawane![]()
Mchn umbe kalin thread eka dan dakke. Eka thama hethuwa mata penne. Eke kiyala tynwa ne eka gaththa gaman aula start une kiyalaubath check karaganin machan.. bonawane
dan nam na machan.. 2020ta kalin biwwa (occasionally)
1. yes. stopped it since 2020
2. eka serayak advanced weight gainer kiyala 400g supplement ekak gatta..
eth doctor kiwwa masayak wage ewa gaththata monawath wenne na digatama gannai hoda naththe kiyala
https://www.kidney.org/kidney-topics/living-one-kidney#tests
naha ewa check kale na infections walata dena tablets wagayak dunne (uti ekak wennathi kiyala)
urine hadenne api bona dewal kidney walin filter wela ena waste ekenne machan..
ithin oya urine flow wena podi batayak block unoth kidney eka urine walin pirila infections enawa..
ehema tika kalayak giyama kidney eka fail wenawa
5'8" and 53 (mage hitapu gaman bara aduwena case ekakuth thiyanawa)
me ara ඇස් වෙද මහත්තය නේද?
oyath kalutharada ?මටත් ඕක තාත්තාගෙන් එන්න පුළුවන් කිව්වා ඩොකෙක්. ජාන වලින්. CKD - Chronicle Kidney Disease.
අවුරුදු දෙකකට විතර කලින් චෙක් කලාම අවුලක් නෑ කිව්වා.
ow, ai wena kawda kalutara inne?oyath kalutharada ?
ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..Mchn meka thama hethuwa
na mn danna kaluthara inna lamayi vagayakge thaththalata kidney avl gyaow, ai wena kawda kalutara inne?
dannwa mchnn oka gana. podak biwwath athi.ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
මම ඕක ඩොක්ටර්ට කිව්ව..
එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
eke name dnnako thava kenekta danaganna !dannwa mchnn oka gana. podak biwwath athi.
api ikmnta honda wenna blmu