පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    Get well soon brother….
    Math me kidney eke galak tibila ain karagena ada awe….ganan gannatuwa hitiye math…passe dokekta pennuwama kiwwa ikmanta karaganna gala loku nisa block wela tibila kidney eka
    Damage wei kiyala…
    Podiwata ridena eka ganan natuwa inna epa kawurut…ct scan ekak wage kalama clearly tiyana awul tika dokalata confirm karagattaki..

    monawada machan thibuna symptoms ehema?
     
    • Like
    Reactions: pasansnoop

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඉක්මන් සුවය ලැබේවා මචං ❤️

    මමත් චෙක් කරගන්න ඕන බං ලගදීම. දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද? ඒවා කරගන්නෙ කොහොමද? නෝමල් ඩොකෙක්ට පෙන්නුවා එකපාරක් වකුගඩු ටෙස්ට් කරගන්න ඕන කියලා ඒකාලෙ චූ දානකොට පෙන පෙන වගේ ආපු නිසා. ඌ ලේවල creatinine ටෙස්ට් එකයි, යූරීන් ටෙස්ට් එකයි ලියලා දුන්නා. ඒ දෙකේ රිසාල්ට්ස් බලලා ඊලග ටෙස්ට් වලට යනවද කියලා බලමු කියලා. ඒ දෙකේම රිසාලට්ස් නෝමල් බං. ඊටපස්සෙ ඩොකා කිව්වා බයවෙන්න දෙයක් නෑ නිකන් පොඩි යූරීන් ඉන්ෆෙක්ශන් එකක් ඇත්තෙ කියලා ඒකට බෙහෙත් දුන්නා. ඊටපස්සෙ ඒක අඩුවෙලා ගියා. හැබැයි තාම සමහර දවස් වලට ඔය පෙණ එන සීන් එක තියනවා. අරූ අවුලක් නෑ කිව්ව හින්දා ගනන් ගන්නෙ නැතුව හිටියෙ මාත්. ඒත් දැන් හිතුවා කරගන්න ඕන වකුගඩු වලට අදාල ටෙස්ට් ඔක්කොම කියලා.

    අනිත් සීන් එක ඩොකෙක්ට කියලා ඕව කරගන්නෙ කොහොමද බං? බහුතරයක් ඩොක්කු අති පණ්ඩිතයි. අපිට ඕන දේ කරගන්න බෑ උන් බණ දෙසලා උන්ට ඕන මගුලක් තමා කරගන්න දෙන්නෙ. බලපන් දැන් මූත් 2022 ඩොකාට පෙන්නනකොට ඌ කියලනෙ අවුලක් නෑ බලන්න ඕනෙ නෑ හිතේ අවුලක් කිය කිය? ඒකාලෙම මූ ස්කෑන් එක කරානම් ඔය වකුගඩුව ගොඩ ගන්නත් තිබ්බනෙ? කොහොමද ඩොකෙක්ට කියලා බලෙන් හරි ඔය ටෙස්ට් ඔක්කොම කරගන්නෙ කියලා කියපන්?

    1 UFR
    2 GFR

    or

    1 UFR
    2 Renal Profile

    You can get it checked at any private hospital.
     
    • Like
    Reactions: pasansnoop

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව බ්‍රෝ... ඕක ගොඩ දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: pasansnoop