පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    bonnewath na.. issara nam party waladi wage podi drink ekak gaththa.. ekath 2020n passe nawaththuwa..
    mama gym giyata supplements ganneth na.. health eka concern karalai yanne
    බලහන් උබ ඔච්චරයි පරිස්සම් වෙලා වකුගඩුව ලෙප්ට් උනා. තැබෑරුම් වගේ බොන දුම්කෝච්චි වගේ දුම දාන ඌරෝ වගේ කන බොන උන් යසට ඉන්නවා . ඒ නිසා දැන්වත් ඕනවට වඩා හිතන් නැතුව කාපන් බිපන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    ජිම් යන නිසා සප්ලිමන්ට් ගන්නවද? ගෙවල්පැත්තෙ වකුගඩු රෝගීන් වැඩියිද? ඒ ගත්තු රිපෝර්ට් තව ඩොක්ටර්ස්ල දෙතුන් දෙනෙක්ට පෙන්නුවද ?
     
    • Like
    Reactions: pasansnoop

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    බලහන් උබ ඔච්චරයි පරිස්සම් වෙලා වකුගඩුව ලෙප්ට් උනා. තැබෑරුම් වගේ බොන දුම්කෝච්චි වගේ දුම දාන ඌරෝ වගේ කන බොන උන් යසට ඉන්නවා . ඒ නිසා දැන්වත් ඕනවට වඩා හිතන් නැතුව කාපන් බිපන්
    naha pora ganan adu advanced weight gainer ekak aran. kalin thread eka dan suggest une
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    දැන් එහෙනම් ජිම් යන එක නවත්තාපන්. බර උස්සන්න හොඳ නෑනේ,. එක වකුගඩුව නම් වැඩ කරන්නේ.
    ubath check karaganin machan.. bonawane :rolleyes:
    උඹ බොන්නේ නෑ නේ බං??
    dan nam na machan.. 2020ta kalin biwwa (occasionally)
    danaganna one;
    1. alcohol gaththada?
    2. gym yaddi protein powders use karada?
    1. yes. stopped it since 2020
    2. eka serayak advanced weight gainer kiyala 400g supplement ekak gatta..
    eth doctor kiwwa masayak wage ewa gaththata monawath wenne na digatama gannai hoda naththe kiyala
    දන්න එකෙක් කියපන්කො වකුගඩු සම්බන්ධ ඔක්කොම ටෙස්ට් ටික මොනවද?
    https://www.kidney.org/kidney-topics/living-one-kidney#tests
    උබේ blood වල creatinine level එක චෙක් කරේ නැද්ද කලින් ඩොකා?
    naha ewa check kale na infections walata dena tablets wagayak dunne (uti ekak wennathi kiyala)
    මොකක්ද මචං බ්ලොක් වෙලා වකුගඩු නරක්වෙන කතාව
    urine hadenne api bona dewal kidney walin filter wela ena waste ekenne machan..
    ithin oya urine flow wena podi batayak block unoth kidney eka urine walin pirila infections enawa..
    ehema tika kalayak giyama kidney eka fail wenawa
    Usae barai kiyada?
    5'8" and 53 (mage hitapu gaman bara aduwena case ekakuth thiyanawa)
    ඇලයාපත්තුවේ වෙද මහත්තයා - අනුරාධපුර
    me ara ඇස් වෙද මහත්තය නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ubath check karaganin machan.. bonawane :rolleyes:
    මටත් ඕක තාත්තාගෙන් එන්න පුළුවන් කිව්වා ඩොකෙක්. ජාන වලින්. CKD - Chronicle Kidney Disease.
    අවුරුදු දෙකකට විතර කලින් චෙක් කලාම අවුලක් නෑ කිව්වා.
     
    • Like
    Reactions: pasansnoop

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    ubath check karaganin machan.. bonawane :rolleyes:

    dan nam na machan.. 2020ta kalin biwwa (occasionally)

    1. yes. stopped it since 2020
    2. eka serayak advanced weight gainer kiyala 400g supplement ekak gatta..
    eth doctor kiwwa masayak wage ewa gaththata monawath wenne na digatama gannai hoda naththe kiyala

    https://www.kidney.org/kidney-topics/living-one-kidney#tests

    naha ewa check kale na infections walata dena tablets wagayak dunne (uti ekak wennathi kiyala)

    urine hadenne api bona dewal kidney walin filter wela ena waste ekenne machan..
    ithin oya urine flow wena podi batayak block unoth kidney eka urine walin pirila infections enawa..
    ehema tika kalayak giyama kidney eka fail wenawa

    5'8" and 53 (mage hitapu gaman bara aduwena case ekakuth thiyanawa)

    me ara ඇස් වෙද මහත්තය නේද?
    Mchn umbe kalin thread eka dan dakke. Eka thama hethuwa mata penne. Eke kiyala tynwa ne eka gaththa gaman aula start une kiyala
     
    • Like
    Reactions: pasansnoop

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    මටත් ඕක තාත්තාගෙන් එන්න පුළුවන් කිව්වා ඩොකෙක්. ජාන වලින්. CKD - Chronicle Kidney Disease.
    අවුරුදු දෙකකට විතර කලින් චෙක් කලාම අවුලක් නෑ කිව්වා.
    oyath kalutharada ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Be strong machan. ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Mchn meka thama hethuwa
    ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
    400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
    මම ඕක ඩොක්ටර්ට කිව්ව..
    එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    ඒක sustagen වගේ පොඩි ටින් එකක් මචං..
    400g නිසා මාසයකටත් අඩුවෙන් වගේ බිව්වෙ..
    මම ඕක ඩොක්ටර්ට කිව්ව..
    එයා කිව්වෙ එහෙම මාසයක් දෙකක් බිව්වට මොනවත් වෙන්නෙ නෑ දිගටම කාලයක් බිව්වොත් තමි අවුලක් වෙන්නෙ කියල
    dannwa mchnn oka gana. podak biwwath athi.

    api ikmnta honda wenna blmu