පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ හේතුව නිසාලු Lancer CS මොඩෙල් එකේ JDM version එක (CEDIA) GDI engine එකක් එක්ක ආවත්, Agent(United Motors) ගෙන්නන එක normal EFI(1500cc) හරි Carburettor(1300cc) විදියට එන්නෙ.:yes:

    ඔව් බන්.. CEDIA එකට අනිත් cs මොඩල් වලට වඩා සිරාවටම Evo kit එක ගහන්න පුලුවන්.. දුක තමයි :(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    gdi mini නම් මලාට ගන්ඩ එපා.ලෙඩ කෝටියක්.මේව හුඟක් ජපන් ඩොමෙස්ටික් මොඩල්ස් නේ.ඊට හපන් පාට්ස් වල ගණන් අහපුවම ඇඟ හීතල වෙනව.

    suv වල මාර්කට් අඩු වෙන්ඩ මූලික හේතුව තමා පාර්ට්ස් වල ගණන්.ඊලඟට පෙට්‍රල් ගණන්.විශ්වාශ කරපන් මම ලඟදි යලුවෙක් එක්ක මොන්ටෙරෝ එකක නුවර ගියා.යන්ඩ විතරක් රු 2800ක තෙල් ගියා.සාමාන්‍යයෙන් කාර් එකකින් ගිහිල්ල ආපහු එන්ඩත් පුලුවන් 3000 කට.ඔන්න suv වල තත්වේ.:dull:
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ඔව් බන්.. CEDIA එකට අනිත් cs මොඩල් වලට වඩා සිරාවටම Evo kit එක ගහන්න පුලුවන්.. දුක තමයි :(

    ඔව් මචන්. අනික ගොඩක් CEDIA ඒවා ඇවිත් තියෙන්නෙ Trip-tronic transmission.:P:P ආසවෙ බෑ. මොනවා කරන්නද.... තත්වය දැනගෙනත් අරගෙන අමාරුවෙ වැටෙන්න බෑනෙ.:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕව ඔක්කොම පෙට්‍රල් බොනවා. Pajero io එක GDI අනිවාර්යයෙන්ම octane 95 විතරයි ගහන්න ඕන.නෑත්තන් injectors වල sulfur බෑදෙනවා GDI ගොඩාක් ආවේ japan domestic වාහන වලට.. ඕවා ලන්කාවට හරියන්නේ නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ උබට GDI අවුලක් නෑත්තන් Petrol Montero එකකට පලයක් 4-4.5mil අතර හොයාගන්න පුලුවන්.

    Frelander එකක් ගන්නවානම් 2000ට පස්සේ මොඩල් එකක් බලපන්. TD4 එන්ජින් එක ගෑන පොඩි රිසර්ච් එකක් කරපන්.

    මටත් ඔය පිස්සුව ඉස්සර ඉදලම තිබ්බා... අන්තිමට නෑවතුනේ Honda HRV එකක් ලග. පට්ට වාහනේ පෙට්‍රලුත් කරනවා අවුලක් නෑ.

    අනික මචන් SUV කිව්වට ඔක්ක්ම off road නෙමෙයි. Midrange SUV, crossover SUV, MIni SUV..ඕවගේ උබට හරියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල තීරනය කරපන්.. උබේ purpose එක අනුව හරියන එකක් ගනින්. උබත් මම වගේ ටිකක් උස මහත ඩයල් එකක් නම් Montero එකකට පලයන්..

    මම ටිකක් උස මහත ඩයල් එකක් බන්.. ඉතින් බන් මොන්ටෙරෝ එකත් GDI නේ බන්?? මොන්ටේරෝ එකේ තෙල් කෙරුවාව කොහොමද? මචන් මට හොන්ඩා HRV එක ගැන විස්තර ටිකක් කියපන්කෝ..තෙල් කෙරුවාව කොහොමද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    micropandacrossforrs184.jpg
    [/URL]

    RS.19.80M MEKA KOHOMADA. HANDY LOOKING :D

    මේ චීන පටස් එක නිකන් දුන්නත් එපෝ !!!!
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    රත්තරං;12998221 said:
    මම ටිකක් උස මහත ඩයල් එකක් බන්.. ඉතින් බන් මොන්ටෙරෝ එකත් GDI නේ බන්?? මොන්ටේරෝ එකේ තෙල් කෙරුවාව කොහොමද? මචන් මට හොන්ඩා HRV එක ගැන විස්තර ටිකක් කියපන්කෝ..තෙල් කෙරුවාව කොහොමද?

    ow ban montero eka GDI thamai, eath ubata eka aulak naththan.. maintain karanna puluannnam, engine eka gana dannawanam ganin ,Petrol nam machan karanne na.. KOhomath ubata oya okkoma thiyena waahanayak ganna ba.. mokak hari ekak sacrifice karanna wenawa.

    HRV eka nam patta.. oya range eke suv walin hodatama petrol karanne eke thamayi.. 13-14 kmpl karapu welaawaluth thiyenawa.. naththan toyota cami/terios ekath petrol karanawa habayi waanane podiyi ne ban.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    gdi mini නම් මලාට ගන්ඩ එපා.ලෙඩ කෝටියක්.මේව හුඟක් ජපන් ඩොමෙස්ටික් මොඩල්ස් නේ.ඊට හපන් පාට්ස් වල ගණන් අහපුවම ඇඟ හීතල වෙනව.

    suv වල මාර්කට් අඩු වෙන්ඩ මූලික හේතුව තමා පාර්ට්ස් වල ගණන්.ඊලඟට පෙට්‍රල් ගණන්.විශ්වාශ කරපන් මම ලඟදි යලුවෙක් එක්ක මොන්ටෙරෝ එකක නුවර ගියා.යන්ඩ විතරක් රු 2800ක තෙල් ගියා.සාමාන්‍යයෙන් කාර් එකකින් ගිහිල්ල ආපහු එන්ඩත් පුලුවන් 3000 කට.ඔන්න suv වල තත්වේ.:dull:

    ow...SUV wala parts ganan nisa prices adu wenna hethuwak thama..ekata hodama example eka the LR Freelander eka....

    15-30 lkhs Second hand market eka hodatama tiyenne Van and Economical Car wala thama....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙනකොට මෙහෙම වෙනවා. ඒ නැතත් මීට කාලයකට ඉස්සල්ලා වාහන වල කෘතිම මිලක් තමයි හදලා තිබ්බේ.
    ටැක්ස් වැඩිකලා වාහන මිල වැඩිවුනා. බ්‍රෑන් නිව් වැඩිවෙන ගානට සාපේක්ශව සෙකන් හෑන්ඩුත් වැඩිවුනා. මිල වැඩිවුනාම ඉල්ලුම පහත වැටුනා. ඉල්ලුම පහට වැටුනාම වෙලඳපොලේ ඉතිරි වෙලා තියෙන වාහන විකුණගන්න බැරිවුනා. මම නම් හිතුවේ වාහන මිල stable වෙලා නතරවෙයි කියලා. බලනකොට පහලට කඩාගෙනම යනවා වගේ. economic crisis එක නිසා මිනිස්සු වාහන ගන්න එකත් අඩුවෙලා වගේ
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න විදිහට rav4 එක 9-10 කරනවා, x trail එක iita වඩා අඩුවෙන් කරන්නේ..
    7 විතර...
    case එක තියෙන්නේ එක ළඟ නම්බර් තියන rav4 එකට වඩා xtrail එක 500000 විතර අඩුවෙන් තමා යන්නේ හැබැයි 2nd hand නිසාන් එක 35 පනින්නේ නැ:P:P:P
    දන්න අනිත් වියදම් එකම ගානක් වගෙ තමා යන්නේ...

    තව එකක් x trail එකේ 2wd, Auto,lock කියලා වෙනම option දීලා තියෙනවා
    but rav 4 එකේ නිකම් button එකක් විතරයි තියෙන්නේ (මේක ෆුල් ටයිම් 4*4 හින්දා dif lock button එකක් තියෙන්නේ..25ට වැඩියෙන් ස්පීඩ් කලාම ඔටො ඔෆ් වෙනවද කොහෙද හරියම ශුවර් නැ)
    එක හින්දා මම x trail එක හොඳයි කියලා හිතනවා..

    මේකෙ නිල් පාටින් තියෙන ටික හරියටම ශුවර් නැ දන්න එකෙක් හරියටම කියන්න;)
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    ඕව ඔක්කොම පෙට්‍රල් බොනවා. Pajero io එක GDI අනිවාර්යයෙන්ම octane 95 විතරයි ගහන්න ඕන.නෑත්තන් injectors වල sulfur බෑදෙනවා GDI ගොඩාක් ආවේ japan domestic වාහන වලට.. ඕවා ලන්කාවට හරියන්නේ නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ උබට GDI අවුලක් නෑත්තන් Petrol Montero එකකට පලයක් 4-4.5mil අතර හොයාගන්න පුලුවන්.

    Frelander එකක් ගන්නවානම් 2000ට පස්සේ මොඩල් එකක් බලපන්. TD4 එන්ජින් එක ගෑන පොඩි රිසර්ච් එකක් කරපන්.

    මටත් ඔය පිස්සුව ඉස්සර ඉදලම තිබ්බා... අන්තිමට නෑවතුනේ Honda HRV එකක් ලග. පට්ට වාහනේ පෙට්‍රලුත් කරනවා අවුලක් නෑ.

    අනික මචන් SUV කිව්වට ඔක්ක්ම off road නෙමෙයි. Midrange SUV, crossover SUV, MIni SUV..ඕවගේ උබට හරියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල තීරනය කරපන්.. උබේ purpose එක අනුව හරියන එකක් ගනින්. උබත් මම වගේ ටිකක් උස මහත ඩයල් එකක් නම් Montero එකකට පලයන්..

    Machan, math maara asai ban HRV ekakata. petrol kochchara karanawada? ganan kohomada. mage FB14 ekanam deyyane kiyala 12 - 14 k duwanawa ban leetareta. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    SUV එකක් ගන්නවනම් ඒ සමග බවුසරයකුත් දෙයි ලඟදිම.. තෙල්... වැඩ නෑ.. කියන්නෙ.. බස් එකේ ගානට වැඩ කරන්නෙ... SUV මාකට් ලොවෙත් බැහැලා. මාකට් එක ලෝකෙම කඩාගෙන වැටිලා..

    15 SUVs with Highest Rates of Driver Death:
    img_bullet_bluedot.gif
    Nissan 350Z 2-door
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Chevrolet Aveo
    img_bullet_bluedot.gif
    Chevrolet Cobalt
    img_bullet_bluedot.gif
    Nissan Titan extended cab
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Chevrolet Malibu Classic
    img_bullet_bluedot.gif
    Hyundai Tiburon
    img_bullet_bluedot.gif
    Nissan Versa
    img_bullet_bluedot.gif
    Chevrolet Colorado extended cab
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Kia Rio
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Mazda Miata MX-5
    img_bullet_bluedot.gif
    Subaru Legacy

    මචන් ඔය crew cab වලනම් බ්‍රේක් කියලා ජාතියක් ඇත්තෙම නෑ.. හැප්පිලා මැරෙන එක පුදුමයක් නෙමේ..ඒත් ඒවා suv නෙමේ නේද මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙනකොට මෙහෙම වෙනවා. ඒ නැතත් මීට කාලයකට ඉස්සල්ලා වාහන වල කෘතිම මිලක් තමයි හදලා තිබ්බේ.
    ටැක්ස් වැඩිකලා වාහන මිල වැඩිවුනා. බ්‍රෑන් නිව් වැඩිවෙන ගානට සාපේක්ශව සෙකන් හෑන්ඩුත් වැඩිවුනා. මිල වැඩිවුනාම ඉල්ලුම පහත වැටුනා. ඉල්ලුම පහට වැටුනාම වෙලඳපොලේ ඉතිරි වෙලා තියෙන වාහන විකුණගන්න බැරිවුනා. මම නම් හිතුවේ වාහන මිල stable වෙලා නතරවෙයි කියලා. බලනකොට පහලට කඩාගෙනම යනවා වගේ. economic crisis එක නිසා මිනිස්සු වාහන ගන්න එකත් අඩුවෙලා වගේ

    මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව හිටු කියලා අඩු වෙනවා මචන්...
     
    • Like
    Reactions: king_pandukabaya

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    SUV එකක් ගන්නවනම් ඒ සමග බවුසරයකුත් දෙයි ලඟදිම.. තෙල්... වැඩ නෑ.. කියන්නෙ.. බස් එකේ ගානට වැඩ කරන්නෙ... SUV මාකට් ලොවෙත් බැහැලා. මාකට් එක ලෝකෙම කඩාගෙන වැටිලා..

    15 SUVs with Highest Rates of Driver Death:
    img_bullet_bluedot.gif
    Nissan 350Z 2-door
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Chevrolet Aveo
    img_bullet_bluedot.gif
    Chevrolet Cobalt
    img_bullet_bluedot.gif
    Nissan Titan extended cab
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Chevrolet Malibu Classic
    img_bullet_bluedot.gif
    Hyundai Tiburon
    img_bullet_bluedot.gif
    Nissan Versa
    img_bullet_bluedot.gif
    Chevrolet Colorado extended cab
    img_bullet_bluedot.gif
    Nissan Titan crew cab
    img_bullet_bluedot.gif
    Kia Rio
    img_bullet_bluedot.gif
    Kia Spectra
    img_bullet_bluedot.gif
    Mazda Miata MX-5
    img_bullet_bluedot.gif
    Subaru Legacy

    Kia Rio
    img_bullet_bluedot.gif
    Kia Spectra, Subaru Legacy, are not SUV.. those called "Saden"
    රත්තරං;12992993 said:
    4 දෙනෙක් පාවිච්චි කලත් මේවා 90%කටත් වඩා සුපිරි තත්වේ ඒවා තියෙන්නේ, මම සෑහෙන්න බලන්න ගියා බන් ලගදි..
    HONDA CRV එකේ පෙට්‍රල් 10ක් වත් කරන්නේ නැද්ද?
    VITARA, X TRAIL නම් 6-8 නේද බන් කරන්නේ?

    honda crv/hrv - max 6 -8 km/l
    x-trail - 5-7 km/l max
    Suzuki vitara (1998 - 2000) - 10 km/l
    Suzuki vitara 2001 & newer - 7 km/l
    Pajero GDI - 8 - 9 km/l
    RAV4 - 7-9 km/l max

    Machan, math maara asai ban HRV ekakata. petrol kochchara karanawada? ganan kohomada. mage FB14 ekanam deyyane kiyala 12 - 14 k duwanawa ban leetareta. :D

    FB14 separate light city 11, out 14 - 15..(god car.. low maintenance)
    FB14 long light 9-11 city, 14 out

    your car is in normal condition..dont worry....
     
    • Like
    Reactions: Deepallasantha

    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    machn... mama grand vitara 2001 use karanne.. manual ! eka kiri vehicle eka. avulak naha. but as u said prices bahala :(