පොඩි බඩුවක් දෙන්නම්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මචන්නලා උබලට මෙහෙම එකක් මතකද?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කවුරු හරි කඩ්ඩ හදාගන්නේ කොහොමද කියල නූලක් දාල තිබ්බා....
    (මට හරියටම මතක නෑ නූල දාල තිබ්බ විදිය නැත්නම් සර්ච් කරලා බලන්න තිබ්බා)

    ඒකට කවුරු හරි පිංවතෙක් දාල තිබ්බ English ඉගෙනගන්න ඕනෙ නම්,
    පොඩි බඩුවක් දෙන්නම් මෙන්න මේ YouTube චැනල් එක මුල ඉදලා බලන්න කඩ්ඩ ගොඩ දගන්න පුලුවන් කියලා...
    English වලින්ම කරන චැනල් එකක් ලංකාවේ එකක් නෙමෙයි..

    පුලුවන් නම් මට අන්න ඒ නූල හරි ඒ චැනල් එක හරි මට හොයලා දෙන්න කවුරු හරි...

    ලොකු පිනක්....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,121
    17,319
    113

    short-womens-fashion-entity.jpg
    පොඩි බඩුවක් ගහන්න බලන් ආපු අහිංසක මං​

     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    https://www.youtube.com/@SpeakEnglishWithVanessa

    මේකි ඇමරිකන් විදියට ඉංග්‍රීසි හරිම සරල ක්‍රම වලින් කියලා දෙනවා. කැමති නම් මේකිගේ ටෙන්සස් වීඩියෝ දෙක බලලා අනිත් ඒවා බලපන්. ඒක බැලුවත් උබට සෑහෙන හොද මට්ටමකට එන්න පුළුවන්. ගොඩක් සිංහලුන්ට හරියට ටෙන්සස් ටිකවත් බෑ. ඒවාගේ බේසික් නොදැන ඉංගිරීසි කතා කරන්න බෑ.
     
    • Love
    Reactions: ACHIK