පොඩි බඩු පෙට්ටියක්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන්ස්ලා ඩුබායි ඉඳලා ලන්කාවට ඔය ටොෆි චොකටල් බීම වගේ පොඩි අයිටම් ටිකක් දාලා කිලෝ 4-5 වගේ Box එකක් ල
    න්කාවට එවාගන්න තියෙන ලෙසි ක්‍රමය මොකද්ද!! මෙහෙන් දැම්මම කෙලිම්ම ගෙදරටම ඩිලිවරි තියෙන
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    549
    113
    Dubai
    උඹ ඩුබායි කොහෙද ඉන්නේ? ලක්සිරි Cargo කන්ටැක් කරපන්. උන් කිලෝ 50ක් ගෙදරටම Delivery කරනවා. ඩිරාම් 350 වගේ සෙට් වෙන්නේ. උඹ kg 50ක බඩු ඇරන් උන්ට දීපන් උන් ගෙදරට ගිහින් දෙනවා. කිලෝ 4ක් 5ක් මොනවා කරන්නද බන්. ෆ්‍රයිකෝ නම් යවන්න එපා උන්ගේ ගිනි ගනන්. උඹ ඩුබායි කොහෙද කියපන් Contact Details මම දෙන්නම්
     
    Ajmaan
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    549
    113
    Dubai
    යකෝ උඹ අජ්මාන් නේ ඉන්නේ? ඩුබායි නෙවෙයිනේ

    050 474 2252
    055 673 8058
    050 728 8937

    මෙ Number වලින් එකකට කතා කරලා විස්තර අහ ගනින්
     
    • Like
    Reactions: atom34

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    549
    113
    Dubai
    Dubai lu inne, Dubai koheda kiwwama Ajman lu😂😂
    ඒක තමයි බන් මමත් බැලුවේ. ඩුබායි තියෙන්නේ කොහෙද අජ්මාන් තියෙන්නේ කොහෙද? Anyway Contact නම්බර් දුන්නා