පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ දේවල්
පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ සින්දු, දැනුම වැඩි කරන videos එහෙම තියන අය share කරන්න. අර ජානකී සූරියආරච්චි මහත්
කාගෙ ලඟ හරි තියනවා නම් හොයලා දෙන්න. සිංහල english දෙකම කමක් නෑ. සරලව පොඩි අයට ආසාවෙන් බලන්න පුළුවන් ටිකක්.
හැමෝටම වටිනවා share කර ගත්තොත්..
පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ සින්දු, දැනුම වැඩි කරන videos එහෙම තියන අය share කරන්න. අර ජානකී සූරියආරච්චි මහත්
මියගේ videos වගේ ඒවා.කාගෙ ලඟ හරි තියනවා නම් හොයලා දෙන්න. සිංහල english දෙකම කමක් නෑ. සරලව පොඩි අයට ආසාවෙන් බලන්න පුළුවන් ටිකක්.
හැමෝටම වටිනවා share කර ගත්තොත්..