පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ දේවල්

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ දේවල්


    පොඩි බබාලට අහන්න බලන්න දෙන්න හොඳ සින්දු, දැනුම වැඩි කරන videos එහෙම තියන අය share කරන්න. අර ජානකී සූරියආරච්චි මහත්
    මියගේ videos වගේ ඒවා.

    කාගෙ ලඟ හරි තියනවා නම් හොයලා දෙන්න. සිංහල english දෙකම කමක් නෑ. සරලව පොඩි අයට ආසාවෙන් බලන්න පුළුවන් ටිකක්.

    හැමෝටම වටිනවා share කර ගත්තොත්..