පොඩි බයික් ප්‍රශ්නයක්
මචංල කික් ස්ටාට් කරන එකයි, සෙල්ෆ් ස්ටාට් කරන එකයි අතර වෙනස මොකක්ද ? මම ඇහුවෙ එන්ජිම රන්වෙන්ඩ බලපාන විදිය වෙනස්ද ?
කික් කරනකොටනං පිස්ටන් එක තල්ලු වෙලා යනව කියල අපිට දැනෙනව.. සෙල්ෆ් ස්ටාට් වලදි එහෙම වෙනවද ? (වෙන්ඩ ඕනනෙ..) නැත්තං කික් ස්ටාට් එක තරං එන්ජිමට වදින්නෙ නැද්ද ?
බයික් එක ස්ටාට් වෙන්නෙ නැති සමහරක් වෙලාවට, සෙල්ෆ් එකේ මෝටරේ විතරක් දුවනව. එන්ජිම තල්ලු වෙනව වත් තේරෙන්නෙ නෑ..
(ස්ටාට් වෙන්නෙ නැති අවස්ථාවලදි) එහෙම වෙන්නෙ කොහොමද ? මෝටරේ ගියර් එකකින්ද එන්ජිමට සම්බන්ද වෙන්නෙ ?
මේ ගැන පැහැදිලි කරල තියෙන ලින්ක් එහෙම තියෙනවනං අපිටත් බලන්ඩ දාන්ඩ..
තැන්කියු වේවා...
මචංල කික් ස්ටාට් කරන එකයි, සෙල්ෆ් ස්ටාට් කරන එකයි අතර වෙනස මොකක්ද ? මම ඇහුවෙ එන්ජිම රන්වෙන්ඩ බලපාන විදිය වෙනස්ද ?
කික් කරනකොටනං පිස්ටන් එක තල්ලු වෙලා යනව කියල අපිට දැනෙනව.. සෙල්ෆ් ස්ටාට් වලදි එහෙම වෙනවද ? (වෙන්ඩ ඕනනෙ..) නැත්තං කික් ස්ටාට් එක තරං එන්ජිමට වදින්නෙ නැද්ද ?
බයික් එක ස්ටාට් වෙන්නෙ නැති සමහරක් වෙලාවට, සෙල්ෆ් එකේ මෝටරේ විතරක් දුවනව. එන්ජිම තල්ලු වෙනව වත් තේරෙන්නෙ නෑ..
(ස්ටාට් වෙන්නෙ නැති අවස්ථාවලදි) එහෙම වෙන්නෙ කොහොමද ? මෝටරේ ගියර් එකකින්ද එන්ජිමට සම්බන්ද වෙන්නෙ ?මේ ගැන පැහැදිලි කරල තියෙන ලින්ක් එහෙම තියෙනවනං අපිටත් බලන්ඩ දාන්ඩ..

තැන්කියු වේවා...

Last edited:

අවුලක් නැහැ මේකත් හොඳයි