මේ දවස් වල යන ගණන් එක්ක පොඩි බාත්රූම් එකක් හදාගන්න කියක් විතර යයිද? වර්ග අඩි 25-30ක විතර ...බිත්ති බඳින්නත් ඕනේ ....
කොමඩ් එකයි, නාන්න ෂවර් එකයි, ටැප් එකයි, සින්ක් එකයි ....
ටයිල් ඇතුව සහ නැතුව
සාමාන්‍ය මට්ටමේ .... හොඳම කොලිටීම බඩු දාල නෙවෙයි....
කොමඩ් එකයි, නාන්න ෂවර් එකයි, ටැප් එකයි, සින්ක් එකයි ....
ටයිල් ඇතුව සහ නැතුව
සාමාන්‍ය මට්ටමේ .... හොඳම කොලිටීම බඩු දාල නෙවෙයි....