පොඩි බාත්රූම් එකක් හදාගන්න

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මේ දවස් වල යන ගණන් එක්ක පොඩි බාත්රූම් එකක් හදාගන්න කියක් විතර යයිද? වර්ග අඩි 25-30ක විතර ...බිත්ති බඳින්නත් ඕනේ ....
    කොමඩ් එකයි, නාන්න ෂවර් එකයි, ටැප් එකයි, සින්ක් එකයි ....
    ටයිල් ඇතුව සහ නැතුව
    සාමාන්‍ය මට්ටමේ .... හොඳම කොලිටීම බඩු දාල නෙවෙයි....
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    56 sqft එකකට ගණන් බැලුවා ලඟදි ටයිල් අල්ලලා කොමඩ් සින්ක් ඒවත් එක්ක. හම්බෝ.
    රෙන්නයි නාන්නයි යන වියදමක්.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    56 sqft එකකට ගණන් බැලුවා ලඟදි ටයිල් අල්ලලා කොමඩ් සින්ක් ඒවත් එක්ක. හම්බෝ.
    රෙන්නයි නාන්නයි යන වියදමක්.
    පඳුරක් අස්සට රිංගන එක හොඳයි වගේද?
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    25 කියන්නේ 5X5 වගේ
    30 කියන්නේ 5X6 වගේ.
    8X8 එකකටවත් ගියොත් හොදා නේද නැත්තම් ඉඩ මදි වගේ.
    ගිය අවුරුද්දේ ගැදුවේ බන් ඒ ගනන් වලට දැන් බඩු නැතිව ඇති.

    කොමඩ් එකයි සින්ක් එකයි ඉතිරි කෑලි ටිකටයි 30ක් වගේ ගියා තිහාරියේන්.
    දොර නම් දම්රෝ එක 6800ක් ද කොහෙද ගිය. පොලවෙ ටයිල් වලට 10000 වගේ ගියා. වටේ තාම ඇල්ලුවේ නෑ.
    බිති බැදලා කපරරු කරල, සැලැබ් කැල්ලක් දාලා ඔක්කොම කරලා එනකොට.
    2.5-3ක් වත් යයි.

    හොදම දේ තියන ගානින් පටන් ගන්න එක මොකද එහෙබලලා මෙහේබලද්දි බඩු ගනන් ගිහින්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    17ට තිබ්බ ගූ පෝච්චිය 34ක් දැන්... ගූ යනව ඕවයේ මිල් ගණන් ඇහුවම..හොදම දේ තමා ඉස්සර කාලේ තිබ්බ විඩියෙ වලක් හදාගන්න එක..ඉස්සර කාලේ වලක් හාරල එක උඩින් පොඩි අඩි බාගෙ කටකට රෙන්නේ..වටෙ පොල් අතු වලින් වහලා..කිසිම වියදමක් නෑ...ඒ කාලෙට මේ ආයෙම එන්නෙ...
     
    ඒකත් ඇත්ත තමයි... වැඩේ පටන් ගන්නයි ඕනේ තියෙන විදිහකට....
    බොහොම ස්තුතියි....
     
    • Like
    Reactions: TNHM

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අලුතෙන්ම නම් ලගදි හැදුවේ නෑ. තිබ්බ එකක් Fully Renew කරා, බිත්ති බැන්දේ නෑ, ඉතුරු ඔක්කොම කරා. (10X14)

    බඩු ඔක්කොම රොසෙල් දැම්මේ. 2020 දෙසැම්බර් දාපු ඔඩර් එක ලැබුනේ 2021 ජුනි මැද වගේ. ලක්ෂ 2.75 ගියා දෙසැම්බර් වල මිලෙන්. ඒ වෙලාවේ ඩිස්කෞන්ට් මොනවහරිත් තිබ්බ.

    ෆිටින්ග්ස්, සිමෙන්ති, බට සහ පොඩි පොඩි බඩු වලට 75ක් විතර ගියා.

    බාස්ලට 96යි. කඩල හදපු නිසා ඒ මිලත් ඕකෙ ඇති.

    තාම බජට් හරියටම බැලුවෙ නෑ. සදුදා වැඩ ඉවර උනේ

    PS : 10 X 14 හදන්න එපා, ලොකු වැඩී. මේක අපේ තාත්තා අවුරුදු 30කට කලින් හදපු එකක් නිසා මටත් ඒකම renew කරන්න සිද්ද උනා.
     
    දැන් නම් බඩු ඊට වඩා ගනන්.... කොහොමත් 2ක්වත් වියදං වෙයි අඩුම

    අනවශ්‍ය අයත් රෙන නිසා ධම්මික සාර් ඔය බඩුවල මිල වැඩිකරලා තියෙන්නේ.
    ekath aththa... kanna salli thiyena ekatama thamai rennath puluwan...
    ------ Post added on Sep 8, 2021 at 11:46 PM

    17ට තිබ්බ ගූ පෝච්චිය 34ක් දැන්... ගූ යනව ඕවයේ මිල් ගණන් ඇහුවම..හොදම දේ තමා ඉස්සර කාලේ තිබ්බ විඩියෙ වලක් හදාගන්න එක..ඉස්සර කාලේ වලක් හාරල එක උඩින් පොඩි අඩි බාගෙ කටකට රෙන්නේ..වටෙ පොල් අතු වලින් වහලා..කිසිම වියදමක් නෑ...ඒ කාලෙට මේ ආයෙම එන්නෙ...
    වල වැසිකිලි නේද?
    එව්වයෙන් හෙන සැර උෂ්ණයක් එනවලු නේද?
    ------ Post added on Sep 8, 2021 at 11:47 PM
     
    • Like
    Reactions: TNHM

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් නම් බඩු ඊට වඩා ගනන්.... කොහොමත් 2ක්වත් වියදං වෙයි අඩුම

    ekath aththa... kanna salli thiyena ekatama thamai rennath puluwan...
    ------ Post added on Sep 8, 2021 at 11:46 PM
    ඒක නේ බන්. මෙහෙම හරි පාලනය නොකරොත් හැම එකාම රෙනවා.

    ඔව් බන්, මිල ආයේ පාරක් වැඩි වෙලා, සහ ඔර්ඩර් එකක් දාල ටිකක් ඉන්න වෙනවා බඩු ගන්න. ඉස්සර වගේ ගියා ගත්ත ආවා සීන් නෑ දැන්
     
    • Like
    Reactions: TNHM and darkhair

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,075
    113
    ලාබම බඩු දාල හොද අදුරන බාසෙක් අල්ලගත්තනං ලක්ෂ 1.5කට බැරිවෙන එකකුත් නෑ හැබැයි 🙄 ටයිල් නොකර කොන්ක්‍රීට් එකම කපලා මොකද්ද මගුලක් කරලා අඩුවට හදන්නත් පුලුවන් කියලා යාලුවෙක් කිව්වා හරියටම විස්තරයක් නං කියන්න දන්නෑ. ඒවා ගැන හොයලා බලහන් අපි දන්නැති අඩුවට හදාගන්න පුලුවන් තව විධි ඇති
     
    • Like
    Reactions: TNHM and darkhair

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම බාත්රූම් එක ෆිනිෂ් කරලා දැනට සති 2.

    Size - 6' 8" X 6' 6"

    Water closet (Swiss) - 61,284
    Vanity Basin (Swiss) - 13,716
    Mixer shower set (Lusso) - 33,921
    Geysr 15L (Ariston) - 27,090
    Mixer Tap for sink (Momali) - 11,264
    Bathroom Accessories Kit (Lusso) - 9570
    Mirror - 6975
    Gully Cover - 2150
    Angle Valve (Momali) X 6 - 8482
    Bottle-trap -3600
    Rocell Floor & wall Tiles - 54,426
    Bidet shower - 3870
    Contractor fee - 65,000

    PVC pipes / Hot water pipes / Vanity table / Cement / Tile Adhesive cost is not included (Didn't receive the bill from the contractor yet). Water proofing done for free of charge.

    Total - Rs. 301,348
     
    Last edited:

    thanks machan....
    use karana brand eke hetiyata thama gana ithin godakma... tile machan ara tikak rough ekada?
    andunana bas kenekda ban? sehenna adui wage...

    ලාබම බඩු දාල හොද අදුරන බාසෙක් අල්ලගත්තනං ලක්ෂ 1.5කට බැරිවෙන එකකුත් නෑ හැබැයි 🙄 ටයිල් නොකර කොන්ක්‍රීට් එකම කපලා මොකද්ද මගුලක් කරලා අඩුවට හදන්නත් පුලුවන් කියලා යාලුවෙක් කිව්වා හරියටම විස්තරයක් නං කියන්න දන්නෑ. ඒවා ගැන හොයලා බලහන් අපි දන්නැති අඩුවට හදාගන්න පුලුවන් තව විධි ඇති
    බිම මචං අර නිකන්ම සිමෙන්තිය දාල ඉදලෙන් අතු ගාල වගේ ලයින් කරන එකක් තියෙනවා...ඒකද උඹ ඔය කියන්නේ?මාත් හිතං ඉන්නේ එහෙම.....
    ------ Post added on Sep 9, 2021 at 10:59 AM
     
    • Like
    Reactions: TNHM

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    සින්ක් එකයි
    sink ekak oone ne ban
    lankaawe un okkoma hithan inne
    ooka thiyenne kela gahanna kiyala
    okkoma karanne eekata kela gahana eka

    anika adi 25, 30k kiyanne
    uparima diga palala adi 5 x 6
    ethakota idath ehirenawa

    matath thawa bathroom 2k hadanna thiyanawa
    mama nam ee dekata sink hai karanne ne
    ee sallith ithurui

    gewal wala thiyaa sink mathak karala balahan