පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා

    මචන්ලා..පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට ඉම්පොර්ට් ඩියුටි ගෑන ටිකක් දෑන ගන්න ඕනි.කවුරු හරි කිරියේ ඉන්නවද ඉම්පොර්ට් කරන අය?කස්ටම් එකේ දන්න කියන හෝ අදුනන කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් නෑගිටින්න උදව් කරපල්ලා මචන්.

    බම්ප් එකක් වත් දාලා මේක පොඩ්ඩක් උඩින් තියමු.කවදා හරි දවසක් අපේ උන්ටත් මම සලකනවා.
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    import කරන්න යනදේ සහ ප්‍රමාණය අනුව ටැක්ස් එක වෙනස් වෙනවා බන්...
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    import කරන්න යනදේ සහ ප්‍රමාණය අනුව ටැක්ස් එක වෙනස් වෙනවා බන්...

    ඔව් මචෝ...උඹ ෆීල්ඩ් එක ගෑන දන්නවද?
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Gate eke indan pagawa deepan. :P meka lankawa.

    heh heh hee...barima unoth ehemawath karamu neeh? kemeththak nam ne weradi weda karanna. eeth machan api oluwa ussanna oni kaatawath waradak nokara(Rajayata paaduwak nokara). mokada api gewana badu walin machan thawa eun proyojana gannawane.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    clearing agent kenekuth allaganin mchn nattan ubata gena gena sereta custom gihin rasthiyadu wenna wenawa.uba tax gewanna kemathi hinda eka easy.