පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරන්න ඕන

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    print out photocopy machine ekenma ganna set karaganna. ethakota godak cost eka adui.photocopy machine honda ekak ganna. use karapu honda ewa thiyenawa.toner dannakpta aluthingma gannathiwa refill karanna.ethakota godak cost adui.puluwannam podiyata cafe line ekakuth dapan machan.... Good luck..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    bump machan
    suba wewa karana hama deyakma

    ඔව් තරගකාරයන්ගේ විස්තර දැන ගෙන වැඩේට බහින්න..සුබ පැතුම්:)

    good luck bro

    ela machan ooka hariyanawa baya wennepa :yes:

    ado elane apith ennam :D all the best machan :)

    print out photocopy machine ekenma ganna set karaganna. ethakota godak cost eka adui.photocopy machine honda ekak ganna. use karapu honda ewa thiyenawa.toner dannakpta aluthingma gannathiwa refill karanna.ethakota godak cost adui.puluwannam podiyata cafe line ekakuth dapan machan.... Good luck..

    ඔව් මචං...එහෙම තමා කරන්න හිතාගෙන ඉන්නේ...

    බොහොම ස්තූතියි හැමෝටම :)
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    එල වැඩක් මචං!! සාධාරණව කරන්න!!
    තව දේවල් තියනවා මචං!
    පොත්පත් එහෙමත් ගෙනත් තියා ගන්න!! කැම්පස් ගාව තියන කඩ පොඩ්ඩක් ස්ටඩී කරලා වැඩේට බැහින්න!! :) ජය වේවා!
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ela ela .. :D Gud luck machan .....

    cmpz 1ක ළග නිසා පොටෝකොපි | printout වලට තමා වැඩි පුරම business එන්නේ :rolleyes: ...
    ටිකක් අඩුවට සාධාරණ price 1ක කට කරගෙන ගියොත් business අල්ල ගන්න පුළුවන් වෙයි ...

    all the Best maChan!

    ow machan... photocopy Rs3/= ta denna puluwanne neda?
    Printout ekak Rs 5-10/= gaanakata wage...
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    ohoma thanak nam aye dekak hithana epa, danna, habai dena de hodatama dena, Ela Super,

    Jaya Wewa
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    issara nan loku help ekak denna thibba machan.....eth aparade dan bane.....

    Photocopy campus eka athule yanne machan both side Rs 3 kata & printout 1 side black & white Rs 5 walata. ubata anna e laga ganakata denna puluwan nan goda..........
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අපේ නම් කැම්පස් ලග නෙමෙයි...පො‍ටෝ කොපි තනිපැත්ත 6 යි. දෙපැත්ත 7 යි....පිරින්ට් අවුට් එකක් 25 යි....ටයිප් සෙටින් කරලනම් 70 යි....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    thawa podi idea 1k awa machan..... campus ewn hamoma wage gawa dan laptop thiyenawane. ubata normal hari laptop repair danumak nathi weida??? kollo kello laptop kadunama anatha wenawa karanna deyak nathuwa. ubata puluwan nan e tika hadala denna wade goda....... ubata bari nan Uraj ta yawala hari hadaganna wage system 1k hadaganin.

    thawa Mouse, Flexible keyboard, dongle, cooling fan wage dewal tikakuth genalla dala thiyapan. aniwa one unama kollo gannawa. pen drive tikak unath hodai
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    jaya wewa !!

    බොහොම ස්තූතියි යාලුවා

    ohoma thanak nam aye dekak hithana epa, danna, habai dena de hodatama dena, Ela Super,
    Jaya Wewa

    බොහොම ස්තූතියි යාලුවා

    අපේ නම් කැම්පස් ලග නෙමෙයි...පො‍ටෝ කොපි තනිපැත්ත 6 යි. දෙපැත්ත 7 යි....පිරින්ට් අවුට් එකක් 25 යි....ටයිප් සෙටින් කරලනම් 70 යි....

    ඈ බං... ප්‍රින්ට් අවුට් එකක් රු 25 යි :dull:

    congratz machan..
    hodata fit weyan ena un ekkala
    anith kadawalwala gaanath balapan machan

    බොහොම ස්තූතියි යාලුවා
    බම්ප්

    බොහොම ස්තූතියි යාලුවා
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    thawa podi idea 1k awa machan..... campus ewn hamoma wage gawa dan laptop thiyenawane. ubata normal hari laptop repair danumak nathi weida??? kollo kello laptop kadunama anatha wenawa karanna deyak nathuwa. ubata puluwan nan e tika hadala denna wade goda....... ubata bari nan Uraj ta yawala hari hadaganna wage system 1k hadaganin.

    thawa Mouse, Flexible keyboard, dongle, cooling fan wage dewal tikakuth genalla dala thiyapan. aniwa one unama kollo gannawa. pen drive tikak unath hodai

    උබ කියන එක නම් ඇත්ත.. ඒත් ලැප් හදන්න නම් එච්චර දැනීමක් නෑ බං...බලමු උබ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් කල්පනා කරලා... :)

    ඒ වගේ පොඩි පොඩි බඩු ටිකක් නම් දාන්න බැරි කමක් නෑ යාලුවා :):)
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umbata defa hari yai bnz job karala wadak wenne na bnz..mama HSBC eke indala ayin wela dan garment ekak patan gatta..marama free bnz bosslagen preasure na ne..
    bt sallihira unama poddak preasure bt kamak na bnz magemane..!!!