පොඩි ලමයිනට passport හදනකොට

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    අවුරුදු 3 ක වගේ බබෙකුට passport හදනකොට sign කරන්න තියන තැන වල බබාගේ finger print ද තියන්න ඕන?

    Screenshot from 2022-06-09 11-00-18.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම හිස් කොටු අරන් ගියේ, එතනින් මම නම ලියන්නද මොකක්ද කිව්වා, කොහොම හරි හිස් අරන් ගියා කියල අවුලක් උනේ නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Father can sign... I just checked a scan I had of my son's passport (expiring end of 2023) and there's my signature on it.
     
    Last edited:
    • Like
    Reactions: pjgprabath and 0x9

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Father can sign... I just checked a scan I had of my son's passport (expiring end of 2023) and there's my signature is on it.

    මගේ එකත් බැලුවා, පොඩි එකාගෙ first name එක ලියල තියෙන්නෙ. එතනින් අත්සන් කරන්න එපා නම ලියන්න කිව්වා මතක විදියට. 2031 exp.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මගේ එකත් බැලුවා, පොඩි එකාගෙ first name එක ලියල තියෙන්නෙ. එතනින් අත්සන් කරන්න එපා නම ලියන්න කිව්වා මතක විදියට. 2031 exp.
    Yes... writing the name sounds quite logical and correct. In my case I have signed.
     
    • Like
    Reactions: 0x9 and dmsupun

    Black_Lamp

    Member
    Oct 18, 2018
    25
    18
    3
    මට කිව්වා බබාගේ නම (first name) ලියන්න කියල .. හිස් කොටු දෙකේම (same first name) .. මන් බබාගේ පාස්පෝර්ට් එක හැදුව මචන් සතියක් වගේ ..
     
    • Like
    Reactions: 0x9

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    බලෙන් හරි අත්සන ගනින් අඩයි ඒත් රැවටෙන්න එපා . අහපන් මේකේ ඉදලා තොට මැරෙන්නද ඕනේ නැත්තම් මීට වඩා හොද තැනකද තොට මැරෙන්න ඕනේ කියලා . තාම උපදුන ගමන් මෝඩ වැඩ නොකර මේකට අත්සන දාපන් කියපන් අනිවා දානව. දෙන්නෙම නැත්තම් ඇගිලි සලකුණ බලෙන් හරි ගනින්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    බලෙන් හරි අත්සන ගනින් අඩයි ඒත් රැවටෙන්න එපා . අහපන් මේකේ ඉදලා තොට මැරෙන්නද ඕනේ නැත්තම් මීට වඩා හොද තැනකද තොට මැරෙන්න ඕනේ කියලා . තාම උපදුන ගමන් මෝඩ වැඩ නොකර මේකට අත්සන දාපන් කියපන් අනිවා දානව. දෙන්නෙම නැත්තම් ඇගිලි සලකුණ බලෙන් හරි ගනින්
    Have you heard the old Indian passport joke....? They say when the child is due during the last phase of the active labour, you should wave the passport page with a Middle East visa stamped in front of the exit, to make the delivery really acclerated. :P
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මගේ එකත් බැලුවා, පොඩි එකාගෙ first name එක ලියල තියෙන්නෙ. එතනින් අත්සන් කරන්න එපා නම ලියන්න කිව්වා මතක විදියට. 2031 exp.

    podi ayage ewa 4 years walin expire wenawa. 2031 wenakan gatte kohomada?
     
    • Like
    Reactions: 0x9