අවුරුදු 3 ක වගේ බබෙකුට passport හදනකොට sign කරන්න තියන තැන වල බබාගේ finger print ද තියන්න ඕන?
Father can sign... I just checked a scan I had of my son's passport (expiring end of 2023) and there's my signature is on it.
Yes... writing the name sounds quite logical and correct. In my case I have signed.මගේ එකත් බැලුවා, පොඩි එකාගෙ first name එක ලියල තියෙන්නෙ. එතනින් අත්සන් කරන්න එපා නම ලියන්න කිව්වා මතක විදියට. 2031 exp.
Have you heard the old Indian passport joke....? They say when the child is due during the last phase of the active labour, you should wave the passport page with a Middle East visa stamped in front of the exit, to make the delivery really acclerated.බලෙන් හරි අත්සන ගනින් අඩයි ඒත් රැවටෙන්න එපා . අහපන් මේකේ ඉදලා තොට මැරෙන්නද ඕනේ නැත්තම් මීට වඩා හොද තැනකද තොට මැරෙන්න ඕනේ කියලා . තාම උපදුන ගමන් මෝඩ වැඩ නොකර මේකට අත්සන දාපන් කියපන් අනිවා දානව. දෙන්නෙම නැත්තම් ඇගිලි සලකුණ බලෙන් හරි ගනින්

ඔව් මචන් බබාලත් එක්ක යන්න ඕන කියල instructions වල තිබ්බbabalata hadanakota eyalawath passport ofc ekka yanna onada?
Na machan ekka yanna one na .. amma thaththa dennama inna one lankawe innawa nam .. man babata haduwa passport last week.. me and wife witharai giyebabalata hadanakota eyalawath passport ofc ekka yanna onada?
මගේ එකත් බැලුවා, පොඩි එකාගෙ first name එක ලියල තියෙන්නෙ. එතනින් අත්සන් කරන්න එපා නම ලියන්න කිව්වා මතක විදියට. 2031 exp.