පොඩි ලමයිනට passport හදනකොට

hunk99sl

Active member
  • May 7, 2013
    122
    120
    43
    ඔව් මචන් බබාලත් එක්ක යන්න ඕන කියල instructions වල තිබ්බ
    අවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.
     
    • Like
    Reactions: 0x9 and Black_Lamp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    10 years walata ganna puluwan option ekak thiyanawa .. form set eka submit karaddi oyagen ahanawa .. 10 years walata gana wadi .. oneday nam 15k giya babata 10 years walata
    mata awurudu 5kata withara kalin kiwwa baba podine 3 years damu kiyala. ehenam dan wenas athi. 10 years ganna thiyenawa nam lesi.

    අවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.
    ehema nam loku deyak ban. podi unwath ussan yanna ba. Colombo Head Office neda?
    ------ Post added on Jun 10, 2022 at 9:34 AM
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    mata awurudu 5kata withara kalin kiwwa baba podine 3 years damu kiyala. ehenam dan wenas athi. 10 years ganna thiyenawa nam lesi.

    ehema nam loku deyak ban. podi unwath ussan yanna ba. Colombo Head Office neda?
    ------ Post added on Jun 10, 2022 at 9:34 AM
    Ow. බබාව ගෙනියන්න ඕනේ නෑ,
     
    • Like
    • Love
    Reactions: 0x9 and Honda.putha

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    අවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.
    එල එල, මම වැරදි instructions වගයක් කියවල වගේ
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    මට බබාලා දෙන්නෙක් ඉන්නව. අවුරුදු 4ක් සහ මාස 5ක් වෙන. මාස 5හෙ බබාටත් වෙනම පාස්පොර්ට් හදාගන්න ඔනේද.? ඉස්සර අම්මගෙ පාස්පොර්ට් එකට ඩිපෙන්ඩන්ට් එන්ට්‍රි එකක් දාලද කොහෙද මොකක් හරි කරානේද, දැන් වෙනම හදාගන්න ඕනෙද.?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මට බබාලා දෙන්නෙක් ඉන්නව. අවුරුදු 4ක් සහ මාස 5ක් වෙන. මාස 5හෙ බබාටත් වෙනම පාස්පොර්ට් හදාගන්න ඔනේද.? ඉස්සර අම්මගෙ පාස්පොර්ට් එකට ඩිපෙන්ඩන්ට් එන්ට්‍රි එකක් දාලද කොහෙද මොකක් හරි කරානේද, දැන් වෙනම හදාගන්න ඕනෙද.?
    AFAIK It's no longer possible.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    මට බබාලා දෙන්නෙක් ඉන්නව. අවුරුදු 4ක් සහ මාස 5ක් වෙන. මාස 5හෙ බබාටත් වෙනම පාස්පොර්ට් හදාගන්න ඔනේද.? ඉස්සර අම්මගෙ පාස්පොර්ට් එකට ඩිපෙන්ඩන්ට් එන්ට්‍රි එකක් දාලද කොහෙද මොකක් හරි කරානේද, දැන් වෙනම හදාගන්න ඕනෙද.?
    ow wena wenama ona