amuthuwen gaththe na bun dunne ehemayi, podi ekata 8yi.podi ayage ewa 4 years walin expire wenawa. 2031 wenakan gatte kohomada?
amuthuwen gaththe na bun dunne ehemayi, podi ekata 8yi.podi ayage ewa 4 years walin expire wenawa. 2031 wenakan gatte kohomada?
10 years walata ganna puluwan option ekak thiyanawa .. form set eka submit karaddi oyagen ahanawa .. 10 years walata gana wadi .. oneday nam 15k giya babata 10 years walatapodi ayage ewa 4 years walin expire wenawa. 2031 wenakan gatte kohomada?
ela machan thanx. apmnt damma wadetaNa machan ekka yanna one na .. amma thaththa dennama inna one lankawe innawa nam .. man babata haduwa passport last week.. me and wife witharai giye
අවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.ඔව් මචන් බබාලත් එක්ක යන්න ඕන කියල instructions වල තිබ්බ
mata awurudu 5kata withara kalin kiwwa baba podine 3 years damu kiyala. ehenam dan wenas athi. 10 years ganna thiyenawa nam lesi.10 years walata ganna puluwan option ekak thiyanawa .. form set eka submit karaddi oyagen ahanawa .. 10 years walata gana wadi .. oneday nam 15k giya babata 10 years walata
ehema nam loku deyak ban. podi unwath ussan yanna ba. Colombo Head Office neda?අවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.
Ow. බබාව ගෙනියන්න ඕනේ නෑ,mata awurudu 5kata withara kalin kiwwa baba podine 3 years damu kiyala. ehenam dan wenas athi. 10 years ganna thiyenawa nam lesi.
ehema nam loku deyak ban. podi unwath ussan yanna ba. Colombo Head Office neda?
------ Post added on Jun 10, 2022 at 9:34 AM
එල එල, මම වැරදි instructions වගයක් කියවල වගේඅවුරුදු 16ට අඩු අයට අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ, බබා යන්න ඕනේ නෑ. තව අම්මගෙයි තාත්තගෙයි අත්සන් තියෙන consent letter එකක් ඕනේ. Sign කරන්න තියෙන තැන බබාගේ නමේ කෑල්ලක් ලියන්න.
mama nam lamai dennata wenama dekak damma.Babata wenama appoint ekak danna onada
AFAIK It's no longer possible.මට බබාලා දෙන්නෙක් ඉන්නව. අවුරුදු 4ක් සහ මාස 5ක් වෙන. මාස 5හෙ බබාටත් වෙනම පාස්පොර්ට් හදාගන්න ඔනේද.? ඉස්සර අම්මගෙ පාස්පොර්ට් එකට ඩිපෙන්ඩන්ට් එන්ට්රි එකක් දාලද කොහෙද මොකක් හරි කරානේද, දැන් වෙනම හදාගන්න ඕනෙද.?
ow wena wenama onaමට බබාලා දෙන්නෙක් ඉන්නව. අවුරුදු 4ක් සහ මාස 5ක් වෙන. මාස 5හෙ බබාටත් වෙනම පාස්පොර්ට් හදාගන්න ඔනේද.? ඉස්සර අම්මගෙ පාස්පොර්ට් එකට ඩිපෙන්ඩන්ට් එන්ට්රි එකක් දාලද කොහෙද මොකක් හරි කරානේද, දැන් වෙනම හදාගන්න ඕනෙද.?