පොඩි ලැසිව මරන්න

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Parliament eke mokak hari special deyak wena dawasata Podi lasi / Kanjipani use karanna thiyan inne,.

    mewage podi distraction ekakata okunvva use karannne naha man hithanne
     
    • Like
    Reactions: bokasimon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඇයි පොඩි ලැසී කියන්නේ ජාතික වීරයෙක් ද 😬😬
    ඒක තීරණය කරන්නෙ ඉතිහාසය ලියන එකානෙ. කවුද දන්නෙ ඔය ලියන උන් ඌව නිකන් ලොකු රෙජිමයක් වෙනුවෙන් ෆයිට් කරපු පළවෙනි එකා වගේ නම් කරයිද කියල තව අවුරුදු 100කින් විතර.
     
    • Like
    Reactions: hasithayad

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඌ මැරෙන දවස දෙයියො (@scurvy )තීරණය කරයි. උඹ සයිඩ් එකෙන් පුප නොදී ඉඳපන්. :yes:
     
    • Like
    Reactions: hasithayad

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඇයි පොඩි ලැසී කියන්නේ ජාතික වීරයෙක් ද 😬😬

    පෙස්පෙට් සාර් ගේ ජාමේ බෙරගන්න තියෙන තුරුම්පුවක් නිසා භයියන් වීරයෙක් වෙන්නත් බැරි නෑ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    පෙස්පෙට් සාර් ගේ ජාමේ බෙරගන්න තියෙන තුරුම්පුවක් නිසා භයියන් වීරයෙක් වෙන්නත් බැරි නෑ
    ඔව් ඉතින් උඹලගේ සජිත් මොහමඩ් ට අනාගතයක් නැති හින්ද චන්ඩි ඕන වෙන්නෙත් නෑ රට පාලනේ කරන්න. :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    na na records nisa lesiwa maranna ona na, eka politics walin out ot topic neh... ehema topic good.
    lesi maranna wenne palimant1 basil enawata against monahari unoth thamayi
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    පෙස්පෙට් සාර් ගේ ජාමේ බෙරගන්න තියෙන තුරුම්පුවක් නිසා භයියන් වීරයෙක් වෙන්නත් බැරි නෑ
    ඔවු ඕකුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන හිගන ජෙප්පෝ නටනම් වීරයෝ තමා . කුඩු කාරයො නිසා තමන්ගේ ළමයා කුඩ්ඩෙක් උන දවසට තමා රගේ තේරෙන්නේ 😀😀
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    දැන්නම් මේ ලංකාවේ ලයිෆ් එක ෆුල් ආතල් බං. එහෙන් මුට්ටි ගඟේ දානවා, මෙහෙන් හඩ පට ලීක් වෙනවා, අරහෙන් ඇඳිරි නීතිය දානවා ෆුල් සැප ලයිෆ්. රැස්පොට් සෑර්.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    mu thama innawada ban?

    හැමොම කතාවෙන්නේ රෙකොඩ් ගැන නිස පොඩි ලැසිව මරන්න හොදම වෙලාව මේක වෙන්න බැරිද?
    u me thread eka balanawada dnneth na.
    ------ Post added on Aug 19, 2023 at 1:23 AM