හැමොම කතාවෙන්නේ රෙකොඩ් ගැන නිස පොඩි ලැසිව මරන්න හොදම වෙලාව මේක වෙන්න බැරිද?
ඒක තීරණය කරන්නෙ ඉතිහාසය ලියන එකානෙ. කවුද දන්නෙ ඔය ලියන උන් ඌව නිකන් ලොකු රෙජිමයක් වෙනුවෙන් ෆයිට් කරපු පළවෙනි එකා වගේ නම් කරයිද කියල තව අවුරුදු 100කින් විතර.ඇයි පොඩි ලැසී කියන්නේ ජාතික වීරයෙක් ද![]()
ඇයි පොඩි ලැසී කියන්නේ ජාතික වීරයෙක් ද![]()
ඔව් ඉතින් උඹලගේ සජිත් මොහමඩ් ට අනාගතයක් නැති හින්ද චන්ඩි ඕන වෙන්නෙත් නෑ රට පාලනේ කරන්න.පෙස්පෙට් සාර් ගේ ජාමේ බෙරගන්න තියෙන තුරුම්පුවක් නිසා භයියන් වීරයෙක් වෙන්නත් බැරි නෑ
ඔවු ඕකුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන හිගන ජෙප්පෝ නටනම් වීරයෝ තමා . කුඩු කාරයො නිසා තමන්ගේ ළමයා කුඩ්ඩෙක් උන දවසට තමා රගේ තේරෙන්නේපෙස්පෙට් සාර් ගේ ජාමේ බෙරගන්න තියෙන තුරුම්පුවක් නිසා භයියන් වීරයෙක් වෙන්නත් බැරි නෑ
ඔයාටනං ඉතින් දුමින්ද තමා වීරයාඇයි පොඩි ලැසී කියන්නේ ජාතික වීරයෙක් ද![]()

u me thread eka balanawada dnneth na.හැමොම කතාවෙන්නේ රෙකොඩ් ගැන නිස පොඩි ලැසිව මරන්න හොදම වෙලාව මේක වෙන්න බැරිද?
ඔව්.
u me thread eka balanawada dnneth na.
------ Post added on Aug 19, 2023 at 1:23 AM