පොඩි ව්‍යාපාරයක

  • Sep 8, 2014
    490
    47
    28
    පොඩි ව්‍යාපාරයක

    මචන් තියන ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න ඕනි කියල හිතුන නිසා පොඩි ව්‍යාපාරයක් කරන්න කියල හිතුවෙ. මොකක් හරි නිෂ්පාදනයක් නම් හොඳයි. පොඩි ප්‍රමානෙ ෆැක්ට්‍රියක් උනත් කමක් නෑ. ඒ උනත් මට ඕනි නිෂ්පාදනය කරන දේවල් තොග වශයෙන් වෙනත් ආයතනයකට අලෙවි කරන්න පුලුවන් වර්ගයක් . මොනාහරි උඹල දන්නව ණන් ඒ ගැන පොඩ්ඩක් කියනවද. නැත්නන් මේ වගෙස් දේවල් පිලිබඳව උදව් ගන්න පුලුවන් රජයේ ආයතන මොනවද​
     
    Last edited: