පොඩි ව්‍යාපාරයක
මචන් තියන ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න ඕනි කියල හිතුන නිසා පොඩි ව්‍යාපාරයක් කරන්න කියල හිතුවෙ. මොකක් හරි නිෂ්පාදනයක් නම් හොඳයි. පොඩි ප්‍රමානෙ ෆැක්ට්‍රියක් උනත් කමක් නෑ. ඒ උනත් මට ඕනි නිෂ්පාදනය කරන දේවල් තොග වශයෙන් වෙනත් ආයතනයකට අලෙවි කරන්න පුලුවන් වර්ගයක් . මොනාහරි උඹල දන්නව ණන් ඒ ගැන පොඩ්ඩක් කියනවද. නැත්නන් මේ වගෙස් දේවල් පිලිබඳව උදව් ගන්න පුලුවන් රජයේ ආයතන මොනවද
Last edited:
