පට්ටනෙ . වයස කීයද බ්‍රෝNodeJS
React
NextJS
Firebase
MongoDB
Flutter
ඔය ටික තනියෙන් ඉගෙනගන්නවා. තව AWS, Flask, Django, Docker, Kubernetes ඉගෙනගන්න ආසයි.
(තාම Job එකක් නෑ.කැම්පස් ගිහින් IT කරන්නම් කියලා හිතං ඉන්නේ. Like to move to Software Field..)
පට්ටනෙ . වයස කීයද බ්‍රෝNodeJS
React
NextJS
Firebase
MongoDB
Flutter
ඔය ටික තනියෙන් ඉගෙනගන්නවා. තව AWS, Flask, Django, Docker, Kubernetes ඉගෙනගන්න ආසයි.
(තාම Job එකක් නෑ.කැම්පස් ගිහින් IT කරන්නම් කියලා හිතං ඉන්නේ. Like to move to Software Field..)
21 යි.පට්ටනෙ . වයස කීයද බ්‍රෝ
නියමයි මචන් ජොබ් එකක් කරනකොට නියමට skills හැදෙයි ?21 යි.![]()
Thank you!!නියමයි මචන් ජොබ් එකක් කරනකොට නියමට skills හැදෙයි ?
මම කොනට ආවා. මේවා දන්නේ නැහැනේ.![]()
Not aiming for them machan.Other = PM, QA, BA, UX, freelance Dev, DevOps, Support eng, Architect, CTO ...සෑහෙන සෙනගක්
LOLyatama ekata vote karaa... kon wei wage... godak ewun mona hari coding seen eke inna ewun ne bn....
Java. danata igena gena yanne react and flutter. machine learning paththa igena ganna kamaththakuth thiyenavaදැනට වැඩ කරන tech stack එක හෝ කරන්න කැමති එක
Company එකේ එහෙම projects තියෙනවදටෙක් ඉස්ටැක් එක කියන එක තමයි ප්‍රස්නෙ
සමහර ප්‍රොජෙක්ට් වල ටෙක් ඉස්ටැක් එකේ තියන ලැන්ග්වේජ් එක හදලා තියෙන්නෙ මාස දෙක තුනකට කලින්, ඒක දවසෙන් ඉගෙනගෙන හදන ඇප් එක ලබන සතියෙ ප්‍රොඩක්ශන් දාන්නත් ඕන