අපි පොඩි අලුත් වැඩක් කරමු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    machan man uta salli wagayak damma. thread eka dakke passe kiyapanko.
    channeling walata or medicine walata oni wunoth uu kiyannam kiwwa.
    domex eken packages welawata deliver wunoth kiyapan.
    laga thiyena supermarket ekakin monawa hari groceries tikak yawannam thawa
     
    • Like
    Reactions: NRTG and vito

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    මම කීයක් හරි දෙනවනම් මොකද කරන්න ඕනේ
    Account Number එකක් කියන්නකෝ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    salli madi nam mata pm karanna acc details.

    news eka balanna ba.. owa baluwama jeevithe ekka epa wenawa
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Name : I. M. Gamage
    Account Number 87776455
    Bank : BOC - Regent Street
    0740142244

    Salli daanna kalin account eka verify karaganna call karala.
    මේක ඔයාගෙ නෙමෙයිද
    කතා කරන්න ඕන නෑ , දාන්නම් නේද
     
    • Like
    Reactions: HAneo

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මේක ඔයාගෙ නෙමෙයිද
    කතා කරන්න ඕන නෑ , දාන්නම් නේද
    නෑ මචං. ඔය නම්බර් එකට කතා කරලා ඉල්ලගනින්. නැත්නම් OP ගෙන් ඉල්ලගන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මදි ටික කියපං දැන් දෙන්නම්.
    account එක්කටද සල්ලි දාන්න ඕනේ
    අපේ වැඩේට තව 500 ක් වගේ මචන් ඕනේ. එක නම් අව්ලක් නැ . සෙට් වෙනවා නම් එකට සෙට් වෙන්න අර මෙඩිකල් බැන්ඩේජ් එක යවන්න. එක හෙට යවනවා. ඊට අමතරව මෙදියම් පම්පස් ඕනේ එක FB එකේ කෙල්ලෙක් දානව කිව්වා හෙට. උට අතට කියක් හරි දාපල්ලා. මාත් දානවා අද. උට මුලින් කතා කරලා ඉන්න හොදේ

    machan man uta salli wagayak damma. thread eka dakke passe kiyapanko.
    channeling walata or medicine walata oni wunoth uu kiyannam kiwwa.
    domex eken packages welawata deliver wunoth kiyapan.
    laga thiyena supermarket ekakin monawa hari groceries tikak yawannam thawa
    එක හොදයි. මම ඉතින් මේකේ ඉන්න උන් ටිකත් පිනකට ඇදන් යන්නේ බන්, මටත් පින් නේ.
    ------ Post added on May 25, 2022 at 10:20 PM
     
    • Like
    Reactions: kasun_kbp

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අපේ වැඩේට තව 500 ක් වගේ මචන් ඕනේ. එක නම් අව්ලක් නැ . සෙට් වෙනවා නම් එකට සෙට් වෙන්න අර මෙඩිකල් බැන්ඩේජ් එක යවන්න. එක හෙට යවනවා. ඊට අමතරව මෙදියම් පම්පස් ඕනේ එක FB එකේ කෙල්ලෙක් දානව කිව්වා හෙට. උට අතට කියක් හරි දාපල්ලා. මාත් දානවා අද. උට මුලින් කතා කරලා ඉන්න හොදේ

    එක හොදයි. මම ඉතින් මේකේ ඉන්න උන් ටිකත් පිනකට ඇදන් යන්නේ බන්, මටත් පින් නේ.
    ------ Post added on May 25, 2022 at 10:20 PM
    මම උඹේ Account එකට සල්ලි දැම්මොත් මොනව හරි අරගන්න ඒක ගන්න පුළුවන් නේද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    මට එවන්න අයියේ එකවුන්ට් ඩීටේල්ස් :love: :love: :love:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම උඹේ Account එකට සල්ලි දැම්මොත් මොනව හරි අරගන්න ඒක ගන්න පුළුවන් නේද?
    Ado sorry machan
    Mata salli danna epa.
    Api issarahata Pampus set ekak ehema aran demu.
    me wade start ekak widihata thiyamu. don't worry meke pina meke hama kenatama yanawa

    health guard ekata ekathu karala ivarada.. e mallige account ekata kelinma dannada dan salli..
    uta poddak katha karanna machan
    ethakota thama ubatath happy ekak enne.
    details ehema ahala salli tikak dapan
    :love:
    ------ Post added on May 25, 2022 at 11:34 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    1. ප්‍රෙස්ක්‍රයිබ් කරල තියෙන එකයි ඔය දාල තියෙන එකෙයි සලයිට් ඩිෆරන්ට් එකක් තියෙනව. Hydrocolloid ප්‍රෙස්ක්‍රයිබ් කරල තියෙන්නෙ.
    2. ඉල්ලල තියෙන්නෙ 4යි. ඒ කියන්නෙ 500ක් උනොත් 2,000යි. ඕක ඩොකා තමා අලවන්නෙ. ඒ නිසා වැඩියෙන් ගෙනිච්චට වැඩක් වෙයිද දන්නෙ නෑ.
    3. මට ඕනෙ නම් සල්ලි දාපල්ල. මම අරන් දෙන්නම්.
    4. හෙල්ත් ගාඩ් එකෙන් අරන් ඩොමෙක්ස් එකෙන් යවනව කියල මට ගැරන්ට් කරන්න බෑ.
     
    Elakiri machan. doctor thama oka gahanne. eka kiwwa e podi eka
    dan meka purchase kala machan. heta yawanawa. case ekak thibboth mama ubata salli dannam
    aragena denna. eth Polonnaruwata delivery karanna one. e podi ekata thiyana case eka e paththe kisima thanaka owa na
    so mehen delivery karannama one api help ekak karanawa nam
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Elakiri machan. doctor thama oka gahanne. eka kiwwa e podi eka
    dan meka purchase kala machan. heta yawanawa. case ekak thibboth mama ubata salli dannam
    aragena denna. eth Polonnaruwata delivery karanna one. e podi ekata thiyana case eka e paththe kisima thanaka owa na
    so mehen delivery karannama one api help ekak karanawa nam
    delivery nam prashnayak na. mata certis eken hari yawanna puluwan. hari giye nath nam kiyanna.
     
    • Love
    Reactions: HAneo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එකවුන්ට් නම්බර් එක එවහන් කොල්ලෝ ලංකාවේ ඉන්න එකෙක්ට කියලා දම්මවන්නම්