පොඩි වැඩක් කරමු.

What is your current position

  • Intern

  • Associate Software Engineer

  • Software Engineer

  • Senior Software Engineer

  • Associate Tech lead

  • Tech lead

  • Like to move to Software Field

  • Other

  • Irrelevant


Results are only viewable after voting.

Adefer

Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    NodeJS
    React
    NextJS
    Firebase
    MongoDB
    Flutter
    ඔය ටික තනියෙන් ඉගෙනගන්නවා. තව AWS, Flask, Django, Docker, Kubernetes ඉගෙනගන්න ආසයි.

    (තාම Job එකක් නෑ. ☹️ කැම්පස් ගිහින් IT කරන්නම් කියලා හිතං ඉන්නේ. Like to move to Software Field..)
    පට්ටනෙ . වයස කීයද බ්‍රෝ
     
    • Like
    Reactions: HAneo

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    yatama ekata vote karaa... kon wei wage :lol::lol:... godak ewun mona hari coding seen eke inna ewun ne bn....
     
    • Like
    Reactions: HAneo

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මම කොනට ආවා. මේවා දන්නේ නැහැනේ. :eek:

    පොර කොනේම තමා.
    Harbour එකේ gate එකේ කොනට වෙලා එළියට එන වාහන වලින් 500 ගානේ කප්පම් ගන්නවා

    crane-lifting-container-and-loading-the-freight-train-picture-id1286186234
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Other = PM, QA, BA, UX, freelance Dev, DevOps, Support eng, Architect, CTO ... 🤔 සෑහෙන සෙනගක්
    Not aiming for them machan.

    yatama ekata vote karaa... kon wei wage :lol::lol:... godak ewun mona hari coding seen eke inna ewun ne bn....
    LOL
    this is not meant to be that purpose bro. don't worry
    ------ Post added on Oct 12, 2022 at 5:38 PM
     
    • Like
    Reactions: gnilukshi

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ටෙක් ඉස්ටැක් එක කියන එක තමයි ප්‍රස්නෙ
    සමහර ප්‍රොජෙක්ට් වල ටෙක් ඉස්ටැක් එකේ තියන ලැන්ග්වේජ් එක හදලා තියෙන්නෙ මාස දෙක තුනකට කලින්, ඒක දවසෙන් ඉගෙනගෙන හදන ඇප් එක ලබන සතියෙ ප්‍රොඩක්ශන් දාන්නත් ඕන
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    දැනට වැඩ කරන tech stack එක හෝ කරන්න කැමති එක
    Java. danata igena gena yanne react and flutter. machine learning paththa igena ganna kamaththakuth thiyenava
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටෙක් ඉස්ටැක් එක කියන එක තමයි ප්‍රස්නෙ
    සමහර ප්‍රොජෙක්ට් වල ටෙක් ඉස්ටැක් එකේ තියන ලැන්ග්වේජ් එක හදලා තියෙන්නෙ මාස දෙක තුනකට කලින්, ඒක දවසෙන් ඉගෙනගෙන හදන ඇප් එක ලබන සතියෙ ප්‍රොඩක්ශන් දාන්නත් ඕන
    Company එකේ එහෙම projects තියෙනවද 😯freelance කරන projects ගැන නේද කියන්නෙ?