පොඩි වැඩක් කරමු.

What is your current position

  • Intern

  • Associate Software Engineer

  • Software Engineer

  • Senior Software Engineer

  • Associate Tech lead

  • Tech lead

  • Like to move to Software Field

  • Other

  • Irrelevant


Results are only viewable after voting.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    poll එකේ තියෙන්නේ උබලා දැනට ඉන්න පොසිෂන් එක.
    එක අනොනොමස් දැම්මේ කාටත් වොට් කරන්න පුළුවන් වෙන්න.

    ඊළගට කොටාගෙන යන්න ඔයාල දැනට වැඩ කරන tech stack එක හෝ කරන්න කැමති එක.
    හොර ප්‍රොෆයිල් ඕනේ එකකින් කමෙන්ට් කරපල්ලා count එක ඕනේ.

    කරන වැඩේ විස්තර ඇතුව පස්සේ දෙන්නම්
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    NodeJS
    React
    NextJS
    Firebase
    MongoDB
    Flutter
    ඔය ටික තනියෙන් ඉගෙනගන්නවා. තව AWS, Flask, Django, Docker, Kubernetes ඉගෙනගන්න ආසයි.

    (තාම Job එකක් නෑ. ☹️ කැම්පස් ගිහින් IT කරන්නම් කියලා හිතං ඉන්නේ. Like to move to Software Field.)
     
    Last edited: